ජිවිතයක් වටිනවා වගේම . ඒ ජීවිතේ රැක ගන්න අපි මොනාද නොකරන්නේ . ඒවගේම ආදරේත් එහෙම්මම නේද . ලැබුණු ආදරේ කවදාවක් අතාරින්න එපා . ඒ වගේම දාලා ගිය අය ගැන හිත හිත ඔයාගේ අනාගතේ විනාශ කර ගන්නත් එපා .
අඩෝ තරුවෝ නැගිටපන් අපි ආවා . ( උතු )
අඩෝ හිරු නැගිටපන් බල්ලෝ .( ආදී )
විශූ බෑග් එක ගන්න . ( අවුරා )
සුමියෝ නැගිටහන් මගේ අම්මා . ( හිරු )
අඩෝ ආදී , අවුරෝ ඔය වැටෙයි බන් . ( සුමී )
මේ උතුවා මේක කාගෙද . ( හිරු )
ආයිශ් පිස්සෝ ටික ආයේ පටන් ගත්තා මේ අපි ලංකාවේ නෙවේ ඉන්නේ සොම්බියනී . කොරියන් ඉන්නේ යකෝ අර බලහන් මිනිස්සූ හැරි හැරි බලන් යනෝ අපිට පිස්සුද කියලා . ( විශූ )
exercise me මේ අර mr.kim යටතේ ඉන්න ළමයි 7 නේද ඔයාලා. ( කොරියන් වලින් )
ආ ඔව් . ( විශු )
හරි මිස් mr.kim මාව එව්වේ ඔයාලව එක්ක එන්න කියලා .
ආ හරි සර් . ( විශු )
යමු මිස්ලා ටික ඔය බෑග් දෙන්න මං ගන්නම් මිස්
අනේ කමක් නෑ අපි ගන්නම් ( සුමී )
after 1 hour
මිස්ලා අපි ආවා . මේක තමා මිස්ලගේ අපාර්ට්මන්ට් එක . මිස්ට කිම් හෙට එයි ඔයාලා හම්බවෙන්න . මෙතන ඉදන් යුනී එකට 2 km වගේ තියෙන්නේ .
ආ හරි සර් කුමාවෝ ( 7 girls )
ළමයි කාමර 7ක්ම තියනෝ කැමති උන් කාමර ගනිල්ලා . ( හිරු )
YOU ARE READING
NEW LIFE
Short Storyජීවිතය පුදුමාකාරයී . ජිවිතේ යම් තැනක් වැරදුනොත් , ඒ වැරද්ද හදාගන්න පුලුවන් වෙයිද ? පසු කාලෙක හරි ඒ වැරද්ද හදා ගන්න අවස්ථාවක් ලැබුනොත් ඔයා මොනාද කරන්නේ . ඒ අවස්ථාවට පයින් ගහනවද? , නැත්තම් ඒ අවස්ථාව ලබා ගන්නවද? " new life " අලුත් ජිවිතයකට ඇරඹුමක්...