03🦋🤍

379 71 19
                                    

...............................

අඩෝ උබට කියන්න මහියා තමා අම්බානක කෑවේ ආආඅ


ඊයා හලෝ ඔයාලානම් ගහගන්නවා ඉවරයක් නෑ

ගහන් නැතුව බෑනේ නංගි ~

ටචාස්ස්ස් 💥💥

කටවහන් පලයන් පගයා



හිච්චයියෝ හතරදෙනා දැන් මේ ඇල පාර දිග ඉස්කෝලේ ඇරිලා එන ගමන්...සතියේ පලවෙනි දවසෙම ඉස්කෝලේ වලියක් දාගෙන තමා දැන් ඔය මහ උජාරුවට කියව කියව එන්නේ .. ඔය සෙට් එකෙ ඉන්නවා චිරාන් කියලා පොරක්  වචනයක් කියන්න බෑ ඌට ඒවා තේරුන් යන්නේ මහ කුපාඩි විදිහට..අනිත් එකා ඉරේෂ් ඒකා වචන දහයක් කතා කලොත් නවයක්ම කුනුහරප..තව සමනලියක් ඉන්නවා කීර්තී කියලා  සෙට් එකට ඉන්න එකම කෙල්ල තමා ඒකී..කීර්තී ටැමිල් කෙල්ලෙක්...ඒකිට යාලුවොන්ට කියලා ඉන්නේ ඔය පිරිමි පරාන තුන විතරයී...ඉතිම් ඇගේ ඇලිච්ච ගමන් තමා ඔය හතර ඉන්නේ........ඔය ඇච්චෝ තුන්දෙනාගෙම එකතුවක් තමා අපේ නෙත්රූ කොලුවා...........

දැන් ස්වල්ප මොහොතකට කලියෙන් චිරාන්ගේ පිට හරහා පාරක් එල්ල කලේ ඉරේෂ්...ඇයි ඉතිම් අරකි කියන සේරම වචන වලට මූ මහ කුපාඩි විදිහටනේ උත්තර දෙන්නේ....කට්ටිය අයිස් පැකට් උර උර කොහොමහරි ඔන්න ගෙවල් පාරට යන්තම් කිට්ටු උනා..අද චිරානුත් එයාලගෙ ආච්චිලාගෙ ගෙදර යන නිසා නෙතූලගේ ගෙවල් පැත්තෙන් ආවේ...නැත්තන් ඉස්කෝලේ ඇරුනද පොර විනාඩි පහෙන් ගෙදර ...........





අඩෝ නෙතූ මැනික අපි ගියා ආආඅ


හා හා පලයන් ~

ඔන්ලයින් වරෙන් ආ ගේම් ගහන්න


හරේ කොල්ලෝ ~

නෙත්රූ  තුන්කට්ටුවටම සමුදීලා ගෙදරට බඩගෑවා.........

..........................................................................



පුතා ඉක්මනට ඇග හෝදගන්න ලමයෝ

මොකක්ද අනේ , ඇයි ඒ

ගමනක් යන්න තියනවා .. තාත්තා එන ගමන්ලූ ....ඉක්මන් කරන්න

වදයක් අනේ රෙද්ද ~

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now