12 🦋🤍

291 63 79
                                    

......................................


"පිං පාටයී "


" අ - අහ්.."


" සුදු ඇදුමට හරි පිං පාටයිනේ චූටි මහත්තයා "

" සුදු ඇදුමට හරි පිං පාටයිනේ චූටි මහත්තයා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






ආආර්හ් දෙයියනේ මේ මනුස්සයා මට හාටටැක් හද්දවනවා තව ඩිංගෙන්...ඔව් ඔව් උබලා හිතුවා හරි ඒ වෙන කවුරුත් නෙවේ හේෂ් අයියා තමා....එයත් පන්සල් ඇවිත්..ඒකත් පුදුමයක් තමා ඉතිම්.ඇයි දන් නැ පන්සල මතක් උනේ...එක්කෝ කරන තරමක් කරන්නේ පව් වැඩ නිසා පව් කමා කරගන්න ආවත දන් නෑනේ..ම්හ්ක්..ඒකත් හොදයි හැබැයි එක අතකින්  නේත කෙල්ලනේ...හේෂ් අයියා මගේ මූණට එබිලා සුදු ඇදුමට පිං පාටයි කියලා කිව්වම මට ලැජ්ජා හිතුනා...දැනුන ලැජ්ජාවටම මං බිම බලාගෙන කකුලේ ඇගිලි වලින් බිංකුංඩෙක් වගේ පොලොව හාරන්න ගත්තා....අදත් එයා වෙනදා වගේම ගොඩක් ලස්සනයී...අත් දිග සුදු ශර්ට් එකට කලු ඩෙනිම් එකක් ඇදලා බාටා දෙකක් දාගෙන එක අතකින් සුදු නෙළුම් මල් පොකුරකුත් අරන් දේවදූතයෙක් වගේ...හැමදාම වගේ ඒ කෝපී ඇස් එයාට අදත් ගෙනාවෙ අමුතුම කඩවසම් බවක්...ඇත්තමයී මං මගේ ජීවිතේ අපේ නිලමෙට පස්සේ දැකපු ලස්සනම පිරිමියා හේෂ් අයියා ....




"ඇගිලි ගැලෙවෙයි දැන් ආආ....."


අනේ අප්පාආ...නෙතූ පුතාට ලැජ්ජයිනේ අනේ...ම්හ්ක් මේ මනුස්සයා ඉදගෙන තවත් ලැජ්ජා කරනවා ...ඇයි මේම කරන්නේ....මටමයි වෙන්නේ..ආස නැ මං උබර්ට ඇයි අප්පා..විසාල කරදරයක් උනානේ මේක දැන්......ඇගිලි ගැලවෙයි යැයි යැයි චමා...ඇයි හයි කරන්නද දන් නැ අහන්නේ...මෙතෙක් වෙලා හේෂ් නැමැත්තා ගැන මා පැවසූ සියලු දේ මේ මොහොතේ සිට ඉල්ලා අස්කරගමි එච්චරයි !! මට ඕන් නෑ තෝව..නරක මිනිහා......ඉන්න හැටි විතරක් මූණ දිහා බලාගෙන.....



අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now