14 🦋🤍

292 63 37
                                    

..........................................
Nethu pov
............................................

"අවදිවන්න !! අවදිවන්න !! දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ !!............."

" හෝදමු අපි හෝදමූ...දකුනු අතින් හෝදමූ ..සබන් ගාලා පුක හෝදමූ..."


ඉම්හි ඉම්හි කෝමද කෙල්ලනේ...නෙතූ පුතා මේ උදේ පාන්දර නැගිටලා දත් මදිනවා අනේ..ම්හ්ක්....නැ නැ මැනිකේ නෙවේ ඇහැරෙව්වේ මමමයි නැගිට්ටේ අපේ මැනිකෙයි නිලමෙයි දෙන්නම අද මං දිහා කටත් ඇරගෙන බලම් ඉන්නවා අනේ කුස්සියට වෙලා...පිස්සුනේ මෙයාලටත් අපි හැදෙද්දි තමා බලන් ඉන්න බැරි ඇස්වල කටු අනිනවා වගේ ඇති අපේ මැනිකෙට මේ සූටි පුතා හැදෙන විදිහ දැකලා ඇයි අප්පාහ්..විසාල කරදරයක් උනානේ මේක...කෙල්ලනේ අද සිට නෙතූ පුතා වෙනසක් කරම්න හිතුවා අප්පා හැමදාම එකම විදිහට ඉන්නත් බෑනේ හැබැයි මෙහෙමයි ටික දවසක් යනකොට යම්කිසි දේවල් සිද්ධවෙයි නොදැක්කා වගේ හිටපියව්....එච්චරයී....

කෙල්ලනේ මගේ මේ වෙනසට හේතු වූ පුද්ගලයා වෙන කවුරුත් නෙවේ අපෙ මැනිකෙගෙ හේස් පුචා...මෙහෙමයි කෙල්ලනේ ඊයේ ගියානේ මං සුදු නැන්දිට කියලා පාඩම් අහගන්න යනකොට ඉතිම් සුදු නැන්දි හිටියේ නෑ එයා ටවුන් ගිහින් ඇට වවුල්ස් එක්ක ඒ නිසා හේස් අයියා තමා මට පාඩම් කියලා දුන්නේ..නැ නැ මං නෙවේ කිව්වේ කියලා දෙන්න කියලා එයාම තමා කිව්වේ කියලා දෙන්නම් කියලා....මාත් ඉතිම් ගොනා සේ ඔලුව වනලා හා කිව්වා...එතනින් එහාට මේ නෙතූ පුතාට ටොකු සීයකටත් වඩා කන්න උනා...ම්හ්ක්....ඒ මිනිහට වචනෙ වරදින්න බෑනේ අනේ...එපාවෙනවා....ආස නෑනේ මං.....හේස් පගයා මට ටොකු ඇනලා ඇනලා ඇනලා අන්තිමට කිව්වා ආයේ උදේම නැගිටලා වැඩ කලේ නැත්තන් අපේ ධීර් නිලමෙට කියලා මගේ දොඩම් ගෙඩි දෙක තලනෝ කියලා...බයයිනේ කෙල්ලනේ මේ මගේ අනාගතේනේ දෙයියනේ මූ හරියට කොස් ඇට තලනවා වගේ තලනවා කියන්නේ..කොහොමද දෙයියනේ මං තාත්තෙක්වත් වෙන්නේ...ම්හ්ක්....අපෙ ඉස්කෝලේ තරුසි නම්ගිවත් ටෝක් වෙන් නැතිවෙයි මගෙ රන්පුතා නැතුව...යසයී දොස්තර ලොකු පුතාගේ කෙරුවාව....උබර් ගැන මම පසුවට බලාගන්නම්...හිතක් පපුවක් නැති දුස්ට මිනිහා මාව කන්නමයි බලන් ඉන්නේ අයියලා මල්ලිලා....ආස නැ තොපි එකෙක්ටවත් මං....

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now