අද්භූත මරණයක් 🖤

341 24 2
                                    

දිනය : මැයි 25

වෙලාව: රාත්‍රි 8:30

ස්ථානය: red tower palace

" අනේ...ම...ම...ට යන්න දෙන්න......ප්ලීස්."

"ඔයාට යන්න ඕනේද රෝස මල? ඒත් එතකොට මට මොනාද වෙන්නේ? මම තනියම ඉන්නවට කැමතිද ඔයා"

"ආව්...මට රිදෙනවා....ප්ලීස්..මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම්...මට යන්න දෙන්න්"

අවුරුදු 18ක පමණ සුරූපී තරුණියක්.....

තමන් ඉදිරියේ පිස්සෙක් මෙන් සිනාසෙන අමනුෂ්‍යයා දිහා බලං ඉදියේ මර බියෙන්...ඇය දැනගත්තා...මොහු තමන්ව අත අරින්නේ නැති බව...ඇයට දැනුනා මෙම කටහඩේ හුරුපුරුදු බවක්....

'අනේ මගේ වස්තුව...මට මෙච්චර ආදරයක්...මට දරාගන්න අමාරුයි සුදු... ඔය බොරු ආදරයට මම රැවටෙයි කියලා හිතන්න එපා එම්ලි"

"ඔය...මොකක්ද කියන්නේ"

එම්ලිගේ කටහඩක් වෙව්ලන්න උනා....

"හැරී කියන වදුරා එක්ක හොටෙල් ගානේ ගියේ ඇයි සුදු...මම වගේ ඔයාට පණ වගේ ආදරය කරන කොල්ලෙක් ඉද්දි...."

" දන්නවද මැනික මම කැමතිම නැති දෙයක් තමයි.....මාව මෙහෙම රවට්ටන එක...එහෙම කරන අයට මම නිකන් යන්න දෙයි කියලා ඔයා හිතනවද හ්ම්???

............................................................................

දැන් ලැබුණු ප්‍රවෘත්තියක්....අවුරුදු 18ක් වයසැති එම්ලි ක්වීන් යන තරුණීයගේ මළ සිරුර සාලෝ නම්වූ කුණු කන්ද අසල තිබූ බෑගයක් තුල සම්බ වී ඇති බව මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පවසයි
.............................................................

අපි දැන් මොකද කරන්නේ සර්?? අදට මේ සිද්ද වුන අටවෙනි මරණය...මේ සතිය තුළ කොච්චරක් මරණ සිද්ධ වුණා සර්...අපි මේකට මොකද කරන්නේ? මිනීමරුව කවුද කියලවත් අපි දන්නේ නෑ??"

"මේක හරියන්නෑ කොහොමහරි මේ මිනීමරුවව අල්ලන්න ඕනේ..."

"ඒත් සර් සර්ම දන්නවනේ ඒක එච්චර  ලේසි වැඩක් නෙමෙයි කියලා"

"මං නම් කියන්නේ අපි මේ ගැන පරීක්ෂණ පවත්වන්න ගොඩක් දක්ෂ අයට බාර දෙමු!කැපවිලා වැඩ කරන අයට දුන්නනම් හරි"

"එහෙම අය හොයාගන්න එක ලේසි නැහැ සර්"

"ඇයි තමුන්ට අමතක වුනාද 3D ලව?"

"3D????කවුද බොලේ ඒ??"

"ආ තමුන් මෙහෙට අළුත් නේ, ඒ හින්දා ඒගොල්ලන්ව දන්නැතුව ඇති"

3D කියන්නේ බොහොම දක්ෂ රහස් පරීක්ෂකයන් තුන්දෙනෙක්!එයාලා කොච්චර දක්ෂද කිව්වොත් එහෙම, එයාලා විසදපු හැම අභිරහසක්ම එයාලා සාර්ථකව විසදලා තියෙනවා"

3D කියන්නේ බොහොම දක්ෂ රහස් පරීක්ෂකයන් තුන්දෙනෙක්!එයාලා කොච්චර දක්ෂද කිව්වොත් එහෙම, එයාලා විසදපු හැම අභිරහසක්ම එයාලා සාර්ථකව විසදලා තියෙනවා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඩිලේශ්

Leader of 3D

වයස 32

බොහොම සූක්ෂම කපටි කෙනෙක්...එයා ගහන ප්ලෑන්ස් කාටවත් හිතාගන්න බෑ....

එයා ගහන ප්ලෑන්ස් කාටවත් හිතාගන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආර්යන්

වයස 32

මේ කණ්ඩායමේ රහස් ඔත්තු කාරයා තමයි මෙයා....විවිධ චරිතවල වලට පෙනී ඉඳලා....බොහොම භයානක මැර කල්ලි වල රහස් එහෙම මෙයා හෙළිදරව් කරලා තියෙනවා...

බොහොම භයානක මැර කල්ලි වල රහස් එහෙම මෙයා හෙළිදරව් කරලා තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අභිශේක්

වයස:32

මෙයත් අනිත් දෙන්නා වගේ බොහෝ බුද්ධිමත් කෙනෙක්...මොළේ හොදට පාවිච්චි කරන්න මෙයා දන්නවා...



කොහොමද අලුත් කතාව

මට support karanna

Aye meet වෙමු

බායි

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now