අලුත් බැදපු කපල් එක 🤭😅

126 16 6
                                    

"දැන් තමුසෙ කියන්නේ....අපි දෙන්නා bl couple එකක් වගේ එහාට යන්න කියලද"

ආර්යන් ඔය ප්‍රශ්න ඔය විදිහටම අභිශේගෙන් අහපු 10 වෙනි වතාව...

අභිශේක් හිටියේ හරියට " මොකක්ද මේ ජීවිතයේ තේරුම" කියන මූඩ් එකේ...

"BL couple කිව්වේ"

ඩිලේශ් ඇහුවේ ඔලුවත් කසන ගමන්

"BL කියන්නේ බොස්...BOY& BOY love එකට..."

අභිශේක් ඒක තේරුම් කරලා දෙද්දි ඩිලේශ්ගේ කට හායියට ඇරුනා

"ඇහ්?? දැන්...එතකොට....මමයි....ආර්යනුයි....."

"හරියට කිව්වා"

අභිශේක් කිව්වේ පට්ට හැපි එකෙන්....

"අය්යෝ...ඔච්චරම හිතන්න ඕනේ නෑ...its just acting  bro"

අභිශේක් ගානක් නැතුව කියුවත් ආර්යන් හිටියේ පරාල වෙලා

"මගුලක් කියවන්න එපා ඕයි.....මට බෑ...මට් බෑ බොරුවට හරි ඩිලේශ්ගේ හස්බන්ඩ් වෙන්න"

ආර්යන් ගස්සලා කියද්දි ඩිලේශ්ට හිනාවකුත් ගියා

"වෙන කරන්න දෙයක් නෑ යාලුවනේ....ඔය මිනිහව අල්ලන්න ඕනෙනම්...ඕක විතරයි තියෙන එකම ක්‍රමය"

...........................................................................

අන්තිමට අකමැත්තෙන් උනත් ඔය අදහසට දෙන්නම කැමති උනා....පොඩි පොඩි කැපකිරීම් කරන්න සිද්ද වෙනවා ඔය ජොබ් එක කරද්දි.......

"හරි එහෙනම්...මට මේක කියන්න...ඔයා දෙන්නගෙන් කව්ද top කියලා"

අභිශේක් එකපාරටම අහද්දි ඩිලේශ් කෙලින්ම බැලුවේ ආර්යන් දිහා....ඔහුත් ශොක් වෙලා අභිශේක් දිහා බලං ඉදියා

"ඒ කිව්වේ??"

දෙන්නම ඇහුවේ එකටම

"අය්යෝ....ඔයාලා ඕකවත් දන්නේ නැද්ද?? මෙහෙම හරියන්නේ නෑ...ඔය දෙන්නා එහේ කොහොම කපල් එකක් වගේ හැසිරෙයිද කියලා මට හිතාගන්න බෑ "

අභිශේක් done face එක දාලා කිව්වා....😑

"මං නම් හිතන්නේ...ටොප්....ඩිලේශ්ද මංදා"

ඩිලේශ්ට ඒකටනම් පොඩ්ඩක් ආඩම්බරයක් හිතුනා...ඒකේ තේරුම දන්නේ නැති උනත්

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Onde as histórias ganham vida. Descobre agora