heart broke 💔😥

129 14 15
                                    

ඔව් ආර්යන් ඩිලේශ්ගේ කැමති...යාලුවෙක් නෑ.....ඊට වඩා එහා ගියපු බැදීමක්....

ඒත් ආර්යන් කැමති උනේ නෑ මෙච්චර ඉක්මනින් ඩිලේශ්ගේ confess කරන්න...එයා reject කරොත් එහෙම???

එතකොටම දොර ඇරගෙන ආවේ ඩිලේශ්..ඔහුගේ දෑස් සතුටින් දිලිසුනා....සතුට වැඩිකමටද කොහෙද ඩිලේශ් ආපු ගමන් ආර්යන්ව බදාගෙන එයත් එක්ක නැටුවා....

ආර්යන් බැලුවා ඩිලේශ්ට මොන මගුලක්ද උනේ කියලා

"බොස්....ඇයි මේ"

ආර්යන් අහද්දි ඩිලේශ් සන්සුන් උනා

" ආර්යන්..මම හැමදේම දැනගත්තා..අරකි ගොනෙක් වගේ ඔක්කොම වැමෑරුවා...

ආර්යන්ටත් සතුටුයි

" මොනාද ඒකි කිව්වේ"

"දන්නවද මම කොහොමද  ඒකිව කතාවට අල්ලගත්තේ කියලා....මෙහෙමයි ඒක උනේ"

Flashback

"So...sanny you know what...my boyfriend is little bit clumsy...and she also sometimes losing everything "

"Ah...thats sad...i am not like your bf...i am not clumsy like him...i know how to take care of everything not like your boyfriend "

ඒකි කිව්වේ ආඩම්බරයෙන්.....ඩිලේශ් එච්චර ගනන් නොගෙන,

"So what? Did i ask??? Anyway..i am afraid what if my clumsy bf loose the hotel key somehow...it will be biggest problem...right?"

"Ah...don't worry about it dilesh....we have extra key..."

"Oh really ??? Where do you have it??"

"Its in the office room..you know it..right the place near to room number 72..."

"Ah...i remember....thank you...how many keys in that box which full of keys??"

"Alot....you will see all the keys belongs to every room in this hotel"

"Gosh...but how can i find exact key that i want"

"Don't worry all keys have name in it..so you don't need worry..."

"Thats amazing....thank you very much...
Ah...i wish i can meet the boss of yours"

"You can't dear...cause he love to hide himself from the world "

"Ah...at least may i know his name please "

"Hm...sure...his name is lucas migrame
.............................................................

" අම්මෝ...ඒකි අපි හිතුවට වඩා හෙන මෝඩයිනේ...හරිම ලේසියෙන් හැම විස්තරයක්ම දැනගත්තා නේද "

ආර්යන් අවංකවම ඩිලේශ්ගේ දක්ශතාවය අගය කරා....

"අපි දැන් ගොඩක් දේවල් දැනගත්තා...අපි දැන් දන්නවා යතුර තියෙන්නේ කොහෙද කියලා...අනිවාර්යයෙන් රහස් කාමරයේ යතුර ඇත්තෙත් එහෙ වෙන්න ඕනේ...කව්රුත් නැති වෙලාවක ගිහිල්ලා බලමු...."

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now