💔😭💔😭💔😭

132 13 24
                                    

ඔව්....ආර්යන් හිටියේ අවුලෙන්...මොකද කියලා ඔයත් දන්නවනේ....

ඩිලේශ් straight කෙනෙක්....එයා එදා ආර්යන් එක්ක අරම හැසිරුනේ රග පෑම තවත් තාත්වික කරන්න ඕන නිසා මිසක් වෙන කිසිම හැගීමකින් නෙමෙයි

ඒත් ආර්යන්

එයා ඇයි ඩිලේශ්ට මෙච්චර ආදරය කරන්නේ...එයාව නොලැබෙන බව දැන දැනත් ???

ඒක දන්නේ ඉතින් ආර්යන් විතරයි 💔💔💔💔

ඩිලේශ් සම්පුර්ණ අවධානය දුන්නේ එයාගේ ජොබ් එකට විතරයි.....

මෙහෙම සති දෙකක් ගත උනා...

එයාලට හිතුවට වඩා ලේසියෙන් රහස් කාමරය හොයාගන්න බැරි උනා...හේතුව office room එකට ගියත් ඒක ලොක් කර තිබීමයි...

මේ අතරේ සැනි ඩිලේශ්ට ගොඩාක් ලං උනා...

ඇත්තටම ඩිලේශ් ආර්යන් එක්ක ඉන්නවට වඩා සැනි එක්ක ඉන්න ගත්තා

ආර්යන්ට දුකයි නොසෑහෙන්න දුකයි 😭

ඒත් එයා මුකුත් කියන්න ගියේ නෑ....

මොකද එයා දැනටමත් දන්නවා...ඩිලේශ්ගේ හිතේ එයා ගැන විශේෂ හැගීමක් නෑ කියලා

ඒක පාර්ශ්වික ආදරය හරිම වේදනාකාරී 💔

සමහර දවස්වලට ඩිලේශ්ට ආර්යන් ඉන්නවා නේද කියලවත් අමතක උනා...එයා ආර්යන්ව දැක්කේ යහලුවෙක්, තමන්ගෙම සහෝදරයෙක් විදිහට විතරයි

මේ අතරේ අභිශේක් දිගින් දිගටම එයාලට හෝටලයේ විස්තර කියන්න ගත්තා

ඩිලේශ් කොහොමහරි හිතාගත්තා ඉක්මනින් රහස් කාමරය හොයාගන්නවා කියලා

"බො...බොස්"

ආර්යන් හිටියේ දැඩි දුකකින්..කලින් වගේ ඩිලේශ් ආර්යන් එක්ක කතා කරන්නේ නෑ...

"හ්ම්"

ඩිලේශ් එච්චර care නොකර කිව්වම ආර්යන්ගේ හදවත රිදුනා

"අපි නිදාගන්න යමුද?"

"හ්ම්..."

"මොකද කරන්නේ?"

"සැනි එක්ක චැට් කරනවා"

💔💔💔💔💔💔💔💔💔💔💔💔

ආර්යන්ගේ හාට් එක කෑලි කෑලි වලට කැඩුනා...අනේ ඩිලේශ් මාව ඔහොම රිද්දන්න එපා.....

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now