තේජාන් හසරැල් පෙරේරා
සල්ලිකාර පවුලක වැඩිමලා....ලංකාවෙ ඉහළ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා........කොල්ලට ඉක්මනට තරහ යන ගතියක් තියනවා.....මෙයා තමා school එකේම කෙල්ලොන්ගෙ වගේම කොල්ලොන්ගෙත් ක්‍රශ් එක......
~වැඩි විස්තර පසුවට~නෙතූෂ් පැහැසර අබේකෝන්
ඉස්කෝලෙම ඉන්න නසරාණිම ඩයල් එකක්......හැබැයි පොඩි ටියුබ්ලයිට් ගතියකුත් පෙන්නුම් කරනවා.......ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් හැමදේම තිතටම කරන්න පුළුවන්.....
~වැඩි විස්තර පසුවට~සඳරු අවිශ්ක හෙට්ටිආරච්චි
YOU ARE READING
~අනුරාගික සිත්~ || BL || Nonfic
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...