" ෂ්.....හැමෝම පොඩ්ඩක් අපිට ඇහුම්කන් දෙන්න..."
කවුද යකූ මගෙ මනෝ පාරට ඇඩ් දාන්නෙ කියල මන් ඒ පැත්ත බැලුවා.......බැලුවා නෙමේ ඇත්තටම කිව්වොත් බැලුනා වගේ සීන් එකක් උනේ......මේ නෙතූෂ් කියන්නෙ කාගෙවත් ඕපදූප හොයන්නැති රටක් රාජ්‍යක් වටින කොල්ලෙක්.......ඇවිල්ලා තියන තුන්දෙනා නිසා මගෙ කර්ණපටහාපටලය කන් බෙරේ ඇලුණද මන්දා.....හුටා....ඒ දෙකම එකක්නෙ.......මේ කෙල්ලො කොල්ලො ටික මොකට මෙච්චර නැහෙනවද මන්දන්නෑ මුන් තුන්දෙනාට......බලන්න එපැයි අපේ තයන්සා නවෝද් දෙන්නා මීටරේ දුරින් ඉන්නෙ.....මීටරේ......ඔව් ඉතින්.....නැත්තන් තේජාන් අයියයි ජයෝද් අයියයි මුන්ගෙ අස්සෙන් යන ටිලිං ටිලිං එක දැනගන්නවනෙ........අයියන්ඩිය බිය නොවන්න හොර අල්ලන සැටි මා පෙන්නමි.......එකපාර මන් මගෙ මනෝලෝකෙන් මේ ලෝකෙට ආවෙ මගෙ කන් අඩි දෙක පැලෙන්න ආපු නිසා.........මන් ඉස්සරහ බලද්දි මගෙ ඉස්සරහ ඉන්නෙ තේජාන් අයියා.....මූ මොකාටද එන්න යන්නෙ.....අර ඉන්නෙ බොගෙ නංගි තයන්සා.......ඒකිව අල්ලගනිම්කො.......
" තමුසෙ මාව සෙල්ලමකට අරන්ද ඉන්නෙ....."
මූ මොකක්ද මේ සෙල්ලමක් ගැන කියවන්නෙ.......අල්ලන සෙල්ලම්ද.......රහස් කෝච්චියද........යකූ මන් මනෝ පාරක ඉන්න වෙලාවෙ මේ හෝතම්ඹුවො සෙට් එක අයියලත් එක්ක සෙල්ලමුත් කරලද.......දැන් ඇයි තේජාන් අයියා මගෙ මූණ දිහා කන්න වගේ බලන් ඉන්නෙ.......මන්ද කැචර්.......මොකක්ද දන්නෑනෙ සෙල්ලම......ඔන්න ඔහේ අහන්න ඕන.......
YOU ARE READING
~අනුරාගික සිත්~ || BL || Nonfic
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...