Chọn Tất Cả
  • Wǒ de xīn shì nǐ [ මගේ හදවත ඔබයි ]
    13.5K 2.8K 33

    𝒁𝒉𝒂𝒏𝒚𝒊 𝑭𝒂𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏 ~ ඔවුන්ගේ බැඳීමේ ආරම්භයත් අවසානයත් කෙසේ වේවිද...දැන ගන්න කියවන්න ~ Wǒ de xīn shì nǐ [ මගේ හදවත ඔබයි ] sᴛᴀʀᴛ :- 2023/04/12 ᴇɴᴅ :- මෙය මාගේ් හිතළුවක් ඇසුරින් ලියන්නකි ✍️ ˢᵉⁿᵘ

    Trưởng thành
  • ℓσνє & нαтє ✔️
    26.6K 5.9K 33

    zнαиуι fαиfι¢тισи වෛරයෙන් පටන්ගන්න බැදීමක් වෛරයෙන්ම අවසන් වේවිද...නැත්නම් ආදරෙන් අවසන් වේවිද... වෛරයෙන් පිරිල තියන හිතක් ආදරෙන් පුරවන්න පුළුවන් වෙයිද... එක්කෙනෙක් වෛර කරද්දි...අනෙකාට ආදරයෙන් ඒ වෛරය නැති කරන්න පුළුවන් වෙයිද...බැරි වෙයිද... දුක,සතුට,තරහව,ඉවසීම,වෛරය,ආදරය මේ හැමදේම එක්වුන බැදීමක ලස්සන කතාන්දරයක්... ඔවුන්ට...

    Đã Hoàn Thành   Trưởng thành
  • It's Always You (Zhanyi Sinhala FF)
    863 166 6

    'ඔයා කොහොමද මගේ දිහා එක සැරයක්වත් නොබලා මාව සිතුවමට නගන්නේ මිස්ටර් ශාන්?' - 💚 'සමහරවිට ඔයාගේ රූපේ සදහටම මගේ හිතේ ඇදිලා තියෙන නිසා වෙන්නැති..' - ❤️ ............................... අහිමිව යන බැව් දැන බැඳුනේ.. දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ.. හිමිකම් නැති ළැම මත හැඬුනේ.. සනසනු හැකිදෝ කඳුළට මේ..❤ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ...

    Trưởng thành
  • hezalnut_eyes| non fic or zhanyi
    83 16 1

    ⁣හේසල් පාට ඇස්...ඇයි මට මගහැරුනේ... නිව්යෝක්වල සල්ලිකාර කොල්ලෙක් ඇස් දෙකකට පිස්සු වැටෙයිද එමී...විකාර කියවන්නෙපා!

  • වැල්ලෙ කුමරු
    1.5K 243 21

    වැල්ලේ කුමාරයෙක් ගේ කතාවක්... කැම්පස් ළමයෙක් මුහුණ පාන දේවල් වලින් පටන් අරන් එතනින් එහාට යන‍ යතාර්ථවාදී කතාවක්.. ලබා ගැනීමක් බලාපොරොත්තු නොවීම ආදරය දෙන්න විතරක් අවශ්‍ය වුන යදීශ අයියාගෙ ආදරය ලබන්න තරම් වාසනාවන්ත වුන නිමේශ් ගැන කතාවක්... නවකතාවක් විදිහට ලියවෙන චැප්ටර්ස් 30ක් තරම් දිගටවත් ලියවෙන කතාවක්.. ⚠️️ Non Ff / Zh...

  • නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
    100K 16.1K 52

    ❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞...

  • Heart needs a beat
    1.4K 285 5

    ඔයාට බෝල පුම්බන එකක් ඇරන් දෙන්නද චූටි සර් ?? 🍀

  • මෝදර හාදුව.🩵
    506 103 9

    දන්නවනම් නුබේ අත අත්හැරෙන බව, සත්තයි සොදුර අල්ලන් ඉන්නවා අදට වැඩියෙන් එදා මම.🩵

  • "ආයු" (zhanyi nonfiction) Ongoing
    1K 185 9

    "කෑවා යකො උබ මගෙ නම්බුව කෑවා. මම කොහොමද යකෝ දැන් සමාජෙට මූණ දෙන්නෙ. ලෑස්ති වෙයන් ඔය බඩේ ඉන්න අවජාතකයව නැති කරලා දාන්න...." 🦁 "අනේ තාත්තෙ එහෙම කරන්න එපා. අනේ මම මැරිලා යයි තාත්තෙ." #mpreg #zhanyi #happyending

  • 💞සින්දූර්💞 (Zhanyi Ff)
    2.2K 427 20

    මගෙ මහත්තයා..වෙනුවෙන් උබ ලේ පාට සින්දූර් ගෑවට.....මම ගැවේ සිනදුර් පාට ලේ..... ඇත්තටම බලවත් ලේ පාට සින්දුර් ද....... සින්දුර් පාට ලේ ද......... ❗️.............සින්ධූර්............❗️

  • His Puppet (ZhanYi Nonfiction Sinhala)
    209 36 3

    අවිද්‍යාවෙන් මිදී මිනිසුන් විද්‍යාව වැළදගත් යුගයක ඔහු ඒ සදහා තම දිවියම කැප කරන්නෙකු විය. - ❤ ශීඝ්‍රයෙන් දියුණු වන ලෝකයක් තුළ වුවද කිසිවෙකුට හිස නොනමන ඔහු තවමත් ඒ අවිධිමත් රහස් පරීක්ෂකයාම විය. - 💚 එක් මාවතක ප්‍රතිවිරුද්ධ දිශාවන්ට වෙන් වෙන්ව පියමන් කල ඔවුන් නොසිතූ ලෙස එම මාවතෙහිම නැවත මුණ ගැසෙන ඔවුන්ගේම කතාන්දරය මේ ලෙස...

  • හාදු මල් ♡ ❤️ (ZhanYi)❤️
    1.2K 303 23

    ❤️✨නුඹේ එක උණුසුම් හාදුවක් මට මහා මල් උයනක සුවද ගෙන දෙන විට ✨❤️

  • මගේ සද නුඹයි 🌕⃝⭐(𝘡𝘏𝘈𝘕𝘠𝘐/🔞/𝘰𝘯hold/𝘴𝘩𝘰𝘳𝘵 𝘦𝘱𝘪𝘴𝘰𝘥𝘦𝘴)
    179 23 2

    හිතක් නැති කෙනෙක් වාගේ ගියත් පෙර දිනේ කොහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ලදේ මගේ සද ඔබයි අහබුවෙන් ලැබූ හොදම තිලිණය🌍💌 නුඹයි මගේ සද🌕

    Trưởng thành
  • ❤️ ආදරණිය ප්‍රාර්ථනා ❤️
    175 33 1

    𝑍ℎ𝑎𝑛𝑦𝑖 𝐹𝑎𝑛𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 ආදරණිය ප්‍රාර්ථනාවකට පුළුවන් මඟඇරුනු ආදරයක් ආයේම එකතු කරන්න....❤ 𝑆𝑡𝑎𝑟𝑡 :- 𝐸𝑛𝑑 :- ✍️ සෙනූ....

    Trưởng thành
  • සේල කවුලුව || Zhanyi ||💨🍃
    6.7K 1.2K 11

    𝙾𝚗 𝙶𝚘𝚒𝚗𝚐 ↔ එක පාරක් බැලුවේ ආයෙ කවදාවත්ම අහක බලන්න නෙවෙයි ! ඇස් දෙකේ තියන් පරිස්සම් කරනවා. සත්තයි !! ♡̸❀ Start : 2024.05.13 End :

    Trưởng thành
  • නොනිමි-Short story(Zhanyi)
    426 102 5

    සැකය කලු දුමාරයක්...... ආදරය අතරට සැකය ආව තැන එ කලු දුමාරෙන් අපි සියල්ලෝම විනාස වී යනවා..

  • Hollow Spirit🍁 [ Zhanyi Complete ]
    447K 84.9K 130

    🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර යෞවන හිතකට පෙම් බැඳපු කඩතොලු උන පිරිමි හිතක්.. 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09

  • I͎n͎h͎u͎m͎a͎n͎ ͎K͎i͎s͎s͎ [ Zhanyi ] ✎by,Saaki... ✔️
    41.6K 10.7K 73

    It brought deadly inspiration to my heart...❤ [ එය මගේ හදවතට මරණීය ආශ්වාදයක් ගෙන ආවේය... ]

    Đã Hoàn Thành   Trưởng thành
  • 🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... ongoing ....
    20.2K 6K 23

    ❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ්කරම ජීවිතේ දාහයෙන් නැහැවිලා..... ඒත් අපි සිනාසෙමු හෙටක් ගැන මුමුණලා...

  • අවනඩු [ Zhanyi ] ✎by,Saaki...
    5K 177 2

    රිදුණු තැන් ජීවිතේ බෝමා... කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා... සීතලෙන් ගැහෙනා... ඒ කඳුලු බිඳුවට නමක් තියමුද... ආදරේ කියලා... [ යථාර්ථය සහ විශ්වාසය අතර තිබුණේ, නූලක පරතරයක් විය.]

    Trưởng thành
  • My Savior ᶻʰᵃⁿʸⁱ❤️💚
    35K 6.7K 35

    (Completed) ❤️අස්ථිර වු ජීවිතය තුල ස්ථීර වූ සැනසුමක් සොයා නුඹත් මමත් පැමිණි මේ ගමන කවදා කොතැනින් නිමා වේවිද සොඳුර... රංගධරයන් දෙදෙනෙක්ව අප රගන්නා වූ මේ රැගුම සතුටින්ද දුකකින්ද නිමාවක් නොම වේද දෙගිඩියාවකි මසිත...... එන්නවුන් සමග ආවාට යන්නවුන් සමග යන්නටත් බැරිය රිදීමක් වු බැදීමක් ඇත හදවතේ එක් පැත්තක සැනසුමත් සමග මුසුව...

    Đã Hoàn Thành   Trưởng thành
  • මගේනේ
    125K 16.3K 49

    මගේ ආදරේ අපි දෙන්නාටම හොදටම ඇති... [Wang Yibo] ආදරේද දන්නේ නෑ..But ... I want to see you under my body every day.. [Xiao Zhan] Top - Zhan bottom - Yibo ❤ZhanYi💚 ❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚 මගේ පළවෙනි Fanfic එක..18+ කතාවක්🔞🔞🔞🔞 🚫මෙය සම්පූර්ණ මාගේ හිතලූවක් වන අතර සැබෑ චරිත හා මෙය කිසිවිටකත් සම්බන්ද නොවේ🚫

    Đã Hoàn Thành   Trưởng thành
  • Idol's Husband (Zhanyi)(21+)
    362K 38.6K 79

    අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්‍ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**

    Đã Hoàn Thành   Trưởng thành
  • Mr. Cinderella 💙🤵🏻 ✔️
    7.3K 1.7K 5

    COMPLETED ✅ ඔයා දෛවය විශ්වාස කරන කෙනෙක් ද? මමත් ලොකුවට නෑ ඒත් මට උන දෙයක් නිසා මට පිලිගන්න සිද්ධ උනා තීරණ ගන්න මම නෙවෙයි දෙවියො කියලා.... 🌸🍃 අපේ දෛවය අපි ඉපදෙනකොට ගැලපුනේ එයාව මටම සින්නක්කර ලියලා දීලා... ❤️💚

    Đã Hoàn Thành   Trưởng thành
  • Bound to The Stars 🌟 [ Zhanyi Complete ]
    473K 65K 78

    🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න ලව් කරනව " මගේ ඇස් දිහා බලන් චොක්ලට් දුඹුරු පාට ඇස් වලින් එයා කිව්වෙ මගේ දෙඇස් එයාගෙයි මගෙයි පැටලුණු සුළැගිල්ල දිහාවට යද්දි...

  • Forever Love 🌿 [Zhanyi Complete ]
    75.9K 14.5K 45

    අහිමි උනොත් දරාගනිමි.......මේ ...........ආදරේ හැටී.....!!

  • Fly to air ✈️ [Zhanyi Complete ]
    188K 27.4K 62

    අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈

  • ◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥ ✓ z н α η у ι ✓
    71.1K 12K 41

    🍁 ZhanYi Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලීමකට අනුව ලියවෙන්නකී... )

    Đã Hoàn Thành  
  • ¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ? ✓ z н α η у ι ✓
    52.5K 9.3K 42

    එක්තරා විදියක දෛවයේ සරදමක්... ඔව් මේ එහෙම දෙයක්... ශාන් හිතුවද කවදාවත් එයාට මේ වගේ දෙයක් කරන්න සිද්ද වෙයි කියලා.. ❤️ නෑ කවදාවත් නෑ... ශාන් ඔයාට මොකක්ද දැන් හිතෙන්නේ... මට කියන්න හංගන්න එපා මුකුත්ම.. ❤️ මගේ ගල් හිත හෙල්ලුනා.. ඒ විතරක් නෙවෙයි.. ඒ චූටී ඇස් අඩද්දි මට මාව පාලනය කර ගන්න අසීරූ උනා.. මන් මොකක්ද කරන්න ඕනේ කියල...

    Đã Hoàn Thành  
  • ༒ සොයා එන්නම් ༒ ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓
    34.6K 7.1K 33

    හදවතට දැනුන කෙනා.. එයා දැන් කොහේ ඇතිද.. ආයෙමත් දවසක එයාව හමු වේවිද.. හමු වුනත්.. නොවුනත්.. හැමදාම ඔබ මහේ හදවතෙ සිටීවී.... 💎 Romance FF 💎 ZhanYi ff

    Đã Hoàn Thành