Select All
  • YIZHAN CANDIES
    22K 4.2K 104

    About 🐰and 🦁

  • 💚YiZhan♥️ ZhanBo 🐢WangXiao❣️ Fanarts Collection Album 💾
    274K 15.4K 59

    一战,肖战,王一博🦁🐰🐢(Fanart_Photos collection Album) ©️®️pics_From(Original_artists)(source:weibo, Oasis,Twitter, Tumblr)

  • 🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )
    61.8K 13.9K 38

    මිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚

    Completed  
  • MY SECOND LOVE
    58.8K 11.3K 51

    ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න,ආදරය කරන්න දන්න කෙනෙක් හම්බ වෙන්නම් ඕන...හරියට මට ඔයාව ලැබුනා වගේ 💚❤️

    Completed  
  • 📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
    92K 20.3K 46

    ❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හිඳක් නැති නිසා ලියන්නට අවැසි නැති......... නුඹ නිසා වෙනස්වූ ජීවිතය ඉතින...

    Completed  
  • Turning Point
    35.4K 7.1K 85

    හිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚

    Completed  
  • 🕊️🕊️ Angel Wings 🕊️🕊️ Yizhan fan fiction ...complete ✔
    125K 23.5K 50

    තටු සිදුනු කුරුල්ලෙක් අයාලේ පියඹලා .... සුර දූතයෙක් අසල අහම්බෙන් නැවතිලා...... ලෝකයක් දකින්නට ඒ ඇසින් හැකිවෙලා.... දිනන්නේ ජීවිතය සෙනෙහසින් පේවෙලා.... අවසරයි විදින්නට සුසුම් ස්වර නිදහසේ.... නැවතුමක් අවැසි නෑ දැන් ඉතින් ජීවිතේ..... රසම තැන් දුටු නිසා ආදරේ ගීතයේ...... අපූරුව දකින්නම් නුඹ ඇන්ද සිතුවමේ... ...

    Completed  
  • Evening star (Completed)
    75.4K 14.1K 71

    You're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022

    Completed  
  • Dying Embers ( Yizhan ff- Completed )
    40.7K 6.7K 31

    මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය ගඟ කොහේ හැංගුවේ කියන් මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනව...

    Completed   Mature
  • 💞💞 Hidden Hearts 💞💞 yizhan fan fiction ( Complete )
    107K 21.8K 51

    ❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚..... මේක මහ පිස්සුව..... මගේ ඔෆිස් එකේම වර්ක් කරන කොල්ලෙක්ගෙ ඇස් ඉස්සරහා පපුව ගැස්සෙන්නෙ..... නෑ මේක මහ විහිලුවක්....විකාරයක්......

    Completed  
  • ❤️💚 THE NEW BEGINNING ❤️💚......... yizhan fan fiction ( Complete )
    92K 18K 39

    💚...... සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත් මා ගාවින් රැදී ..... ඔබ එනවද හැම සංසාරෙම මේවාගේ මගෙ ලඟටම වී...... ❤️ දවසක් ඒවි අපිත් පැතූ හීන වලට යාවි .... ඒ හැම මොහොතේ ලඟින් ඔබ සිටියොතින් ඇතී......

    Completed  
  • 🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
    109K 21K 41

    💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......

    Completed  
  • OUT OF THE DARKNESS ........yizhan ff Complete ......
    60.1K 13.2K 33

    ගිලන්වූ හදවතට වෙලා මුදු මදහසක්... යලිත් මට හිනැහෙන්න නුඹ උනා අත්වැලක් ...... දරාගනු බැරිමතැන හිත නිහඩ වූ හැඩක්... ඒත් යලි අවදිවෙමි දකිමි මම ලෝකයක්.....

    Completed  
  • ⚔️⚔️ THE TERRORISTS ⚔️⚔️ yizhan fan fiction (Complete )
    93.5K 19.6K 42

    නපුරු ඇස්‍ යට මුදු බවක්.... සිනාවක් නැති රලු හිතක්... කියාගන්නට බැරි කමක්... හිතේ ලියැවෙන පෙම් කවක්.... දරාගෙන නුඹ මහමෙරක් ... මාත් සමඟම ආ දුරක්.... හමුවෙලා මං සන්දියක්... අතාරින්නත් බැරි හැඩක්..... yizhan forever 💚❤️

    Completed  
  • ROWDY BO (Yizhan Ff) Completed
    57.3K 13.3K 62

    " 💚❤ ඇයි ඔයා මට මෙහෙම කලේ.... ඇයි...?? එච්චර ලේසියෙන් ඔයා මාව දාලා යනවද..? ඇයි මන් ගැන ඔයා නොහිතුවේ.. මන් නොමැරි මැරෙනවා පන.. මට මේ වේදනාව තව ඉවසන්න බෑ.. ඇයි අපිට මෙහෙම වුනේ...... අනේ මන් ලගට එන්න....ප්ලීස්....😭" " මන් ඔයා ලග ඉන්නව මගෙ රත්තරන්❤"

    Completed   Mature
  • stubborn love (Yizhan ff.... Complete )
    123K 21.7K 47

    ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්

    Completed