Select All
  • DEMON'S SON (Ongoing ) - (Slow update)
    367 49 8

    තේයොට තිබ්බේ තද ලේ රතු පාට ඇස්........ ඉර එලිය වැටුනම කාටවත්ම පුලුවන් උනේ නෑ තේයොගේ ඇස් වල ඒ පාට හොයාගන්න...... කොටින්ම ජන්ගුක් පවා ඒ ඇස් වල පාට දැක්කේ චොක්ලට් දුබුරු පාට විදිහටයි......... ඒත් පුරහද තියෙන දවසට තේයෝගේ ඇස් වල තිබ්බ මිනීමරු ලේ රතු පාට , හැබැහින් දැක්ක කෙනෙක්ට ඉන්නවා නම්..... ඒ ටේහියොන්ග් විතරයි...

    Mature