"ඇයි මගේ ඔලුව රිදෙන්නෙ??" අනුදිට සෙමින් සිහිය එමින් පැවතිනි.. "මට උණවත් හැදීගෙන එනවද මන්දා.." ඇය ඇස් දෙක පියන්ම සිතුවාය. එහෙත් දෑස් සෙමින් හැර බැලූ ඇය.. නැවත දෑස් තදින් පියා ගත්තේ.. ඇය දුටු දේ සිහිනයක්.. විය යුතුමයි කියාය. තද කොළ පැහැති.. දෑසක් එහි විය.. හැගීම් විරහිත එහි තිබුනේ.. නොතෙරුනු යමකි.. නිතරම විහිලුවක් කියා අතල් එකේම ඉන්න අනූ තරමක් බිය වුවත්.. දකින සිහිනයේ අවසානයක් දකින්නට ඇස් පියා ගෙනම හිදී.. ඒත්.. කෙනෙකු තමන් ළගම සිට හුස්ම ගන්නා හඩ ඇයට ඇසෙන්නේ යාන්තමිනි.. **************** එය වෙනම ලෝකයකි.. ඇයට කියා කිසි කෙනෙකුන් නොසිටි ලෝකයකි.. ඇයගේ කියා තිබූ ලෝකය අහිමි කල ලෝකයකි. මගේ පළමුවන ප්රබන්ධය.. this is only a fiction..