" මේ කොහෙන් ආව කෙල්ලෙක් ද මං දා.. උන දේවත් දන්නේ නැතුව මට....අහ්... " " ඒ මිනිහා මෙතන ලොක්කද...මං දන්නවෑ ඕවා... " " ඔව් ඉතිං guard ඉස්සරහින් යද්දි මං පිටි පස්සේ ඉන්න එක සාමාන්යයි නේ.. " " අපොයි පුලුවන් ඔයා මිනිස් දුවක් නේ... පිටසක්වල ජිවියෙක් නෙවෙයි නේ.... " " එහෙනම් මං කියන වැඩ ටික ඔයා කරන්න නැත්තම් මං සු සි එක්ක අපි දෙන්න ගෙ අනාගතෙ ගැන හිතලා වැඩ ටික කරන්නම්... " " හ්ම්.. මගෙ මේ දුර්වල හදවත නිසා මට මහන්සි වෙන්න හොද ම නෑ... doctor කිව්වා හොදට rest කරන්න කියලා... " " මේක නේ හ්යුන් දුවන් යද්දි තමා හාර්ට් එකේ ලෙඩේ මතක් වුණේ පොඩි ඇක්ට් එකක් දැම්මා.. කෙල්ලො දෙන්නා ළග.. " " අපෝ සෝ.. කෙල්ලෙක් නේ.. ඔහොම කොල්ලෙක් යන්න ඇහුව ම යන්න හා කියනව ද.. "