"ඇත්තටම අපි දෙන්නා හම්බුනේ අහම්බෙන් නේද.... ඒ අහම්බෙන් හම්බුන අපි දෙන්නා දැන් ඇත්තටම ආදරේ කරනවා..... සරනහේ මැණික.... නාදු සරනහේ කුකී....." 😍😍😍😍😍😍 ලස්සන ආදර කතාවක් උපරිමයෙන් ලස්සන කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ලස්සන කතාව ලස්සනට කියවන්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරනවා..... ඉතින් කියවල බලල vote එකක් comment එකක් දාලා යන්න..... ඉතින් අපි පටන් ගමු.... ඔබ සැම මාගෙ 💘 𝕄𝕪 𝕄𝕒𝕗𝕚𝕒 𝕃𝕠𝕧𝕖 💘 කතාවට සාදරයෙන් පිළිගන්නවා...... 💜💜💜💜💜💜💜💜💜💜 Start - 2021.09.11 End - ?????? මීට ✒️📖️ , 𝙅𝙚𝙤𝙣_𝙈𝙚𝙩𝙝𝙪 💜
25 parts