:හෙයි..මට ඔය බෑග් එක දෙනවද.මට යන්න පරක්කු වෙනවා :මොකක්? තමුසෙ ඔය කාටද කතා කරන්නේ කියලා දන්නවද :කවුරු උනත් වැඩක් නැහැ .මට ඔය බෑග් එක දෙන්න ______________________________________________ : umm මං දන්නවා ඔයා confused කියලා ..මෙන්න මේකයි ඔයාට මට කියන්න ඕන වෙලා තිබුනේ ඔයා අද ඉදලා මගෙ..... මගෙ 😏 Official 👩: Gf ද?????😳😳😳 official 😏 Official වහලෙක් :මො-මොකක්????ව-ව-වහලෙක්....අන්ද්වේ __________________________________________________ :ඕක දිග වැඩී...පාර්ටි එහෙකට හරියන එකක් අඳිනවා :Beautiful " මං කිව්වා නෙවෙයි කියවුනා. :එහ්?? :මුකුත් නෑ....යමු ___________________________________________________ :එකක් හොඳට මතක තියාගන්නවා....ඔයා මගෙ වෙන්න ඉන්න වයිෆ් කියලා.ඒ කියන්නේ Yook Company එකෙත් භාරකාරයෙක් කියන එක..අනික අපි අනිද්දට මැරි කරනවනෙ බේබි :අපි මැරි කරනවා 😱😱😱😱😱 ඕමයිගෝශ්... 😊🥀..............
19 parts