එක වතාවක් ලස්සනයි කිව්වම .. ආයෙ ආයෙ බෑ හිනාවෙන්න කියන්න.. ලස්සන හිනාවක් තියාගෙන හිනාවෙන්නවත් බැරි නම් .. නොදැක්ක ගානට බුම්මගෙන යන්න.. අපොයි මටත් බෑ ඉතින් මේ හැටි හිනාවලට උමතු වෙන්න.. මං අහන්නෙම මොකට ඔහේට ලොකු කම්මුලක් මැවුනද !? හිනාවෙන්න බැරි නම් ඒවට බම්බු ගහන්නද ... ඉතින් කිව්වම හිනාවෙන්න ලමයෝ... දුකින් ඉඳියම වටේ උන්ට හරි ලේසියි ... ඔයාව වැටෙන්නම රිද්දන්න.. -සනී #𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢යා 𝐏𝐎𝐄𝐓𝐑𝐘 . . . . ✍