Hi guys, This is my second story Girl x Girl love story😁 මන් කතාව දාන්න කලින් එක දෙයක් ඉල්ලනවා ඕගොල්ලන්ගෙන් මේ කතාව නිකන්ම නිකන් imagination එකක් විතරයි. ඕගොල්ලෝ මේවා කියවලා මේවගේ දේවල් කරන්න යන්න එපා. ඕගොල්ලෝ දැනටමත් එහෙම අය නම් ඒකට ප්රෂ්නයක් නැහැ🤗