අන්ද්වේ...චිම්...ඒ මම නෙවෙයි!! කට වහපන්....උඹට පණටත් වඩා ආදරේ කලාටද මේ වගේ බොරුවක් කලේ සාරා..? මැරියන්!මැරියන්!උඹව තවත් මේ ලෝකෙට ඕනි නැහැ! 🥀 --------- ආදරේ කියන්නෙත් එක්තරා මාෆියාවක්....ඒ ගේම් එක ඇතුලෙදි ඔයාගෙ ආදරේ ඔයාගෙ වීක් පොයින්ට් එක වෙන්න දෙන්න එපා!එහෙම වුණොත් දවසක ඔයාට ඔයාවම නැති වේවි... සදහටම!