කේෂව් මුළු රටේම ප්රසිද්ධ රගර් ප්ලේයර් කෙනෙක්...ත්රිත්වෙ අන්ඩර් සික්ස්ටීන් හිටපු කැප්ටන් කිව්වොත්, ස්කූල් රග්බි ෆීල්ඩ් එක ම සලිත කරවන පොරක්! පොර බ්රැඩ්බියකට සෙල්ලං කෙරුවෙ ඩ්රෝ වෙලා එන්නවත්, පරදින්නවත් නෙවෙයි... දිනන්න! මන්තීශ්? නම ඇහුවත් විසිල් එකක් වැදෙන ස්කූල් බෑන්ඩ් ප්ලැටූන් එකක සාජන් කෙනෙක්... ඒ නායකත්වෙන් ලීඩ් වන කණ්ඩායම ප්ලේ එකක ඉද්දි මිනිස්සු ඇහිපිය නොගහයි බලන් ඉන්නෙ... ඉතින් එහෙම වෙලාවක කේෂව් කොහොමද මන්තීශ්ව දකින්නෙ? ඒත්, ඊට පස්සෙ? ______ කේෂව් තෙව්යුග ද සිල්වා මන්තීෂ් සස්දිව් හරිස්චන්ද්ර සස්යුග... ඇරඹුම: 2023.09.09
67 parts