නම්ජුන්ට එයාගේ කැබින් එකේ ඩෝර් එකට තට්ටු කරනවා ඇහුණා. "ඇතුලට එන්න" "සුභ සන්ද්‍යාවක් සර්" "ඔව් කියන්න" "සර් මේ මගේ id එක.මට අස් වෙන්න ඕනේ" "මොකක්? ඒත් මන් ඔයාට මේ වෙනුවෙන් හොද මුදලක් ගෙවනවනේ" "ඔව් ඒක හරි.ඒත් සතියෙන් දවස් හයක්ම...මටත් ජීවිතයක් තියෙනවා සර්" ඒ වචනත් එක්කම නම්ජුගේ ඇසිස්ටන්ට් කැබින් එකෙන් එලියට ගියාම නම්ජුන් බර හුස්මක් ගත්තා.එයාට ඇසිස්ටන්ට් කෙනෙක් අවශ්‍යමයි.... Sinhala translation of Secretary Kim by danielanoona2003