ආදරයයි හිතේ තියන කැමැත්තයි හරි හැටි තේරුම් ගන්නට තමන්ට නොහැකි වුනොත්... අපේ හිතේ ඉන්න අපි මේ ලෝකේ ඉන්න වැඩියෙන්ම කැමැති කෙනා ඇවිල්ලා කියලා දුන්නොත් අපිට.. මේක නිකන්ම නිකන් කැමැත්තක් නෙවෙයි.. මේක තමයි ආදරේ කියලා.. තේරුම් ගන්නවද.. ඒක තමයි හදවතේ ආදරේ කියලා.. මේ.. නොසිතූ මොහොතක තමන්ව සොයා පැමිණෙනා ආදරේ කතාවයි... " නොසිතූ " Yizhan Short One Lovely story 🥰🥰 By : මධූ
5 parts