☀️Welcome to Eclipse Golden Awards මෙමඟින් අපි සිදු කරනුයේ සම්මාන ප්රධානෝත්සවයේ හැදින්වීම සහ එයට අදාල වන Categories හැදින්වීමයි. ඒ වගේම මෙමඟින් අපි කතුවරුන් සමඟ පවත්වන්නට නියමිත 🔆Golden Chat with silent Soldiers පිළිබඳව දැනුවත් වීමක් සිදු කරනු ලබයි. එමෙන්ම මෙම පොතෙහි අපි සම්මාන දෙනු ලබන්නෙ කෙසේද එයට අදාල වන නීතීන් පිළිබඳව ඔබ සියලු දෙනාවම දැනුවත් කිරීම සිදු කරන්නෙමු. එසේනම් ඔබ සියලු දෙනාගෙම දැනුවත් වීම උදෙසා මෙම පොත පරිශීලනය කරන ලෙසත් ඔබට යම් ගැටලුවක් ඇති වේ නම් අපගේ Inbox එකට හෝ මෙම පොතෙහි ප්රශ්නය පැන නැඟි අදාල ස්ථානයේ comment එකක් පල කරන මෙන් අපි ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු. ස්තූතියි! මෙයට, - Eclipse Golden Awards ☽⛭ -
4 parts