" එක්කෙනෙක්ට එක පාර දෙන්නෙක් ට ආදරේ කරන්න බැරිද ආකාෂ්.. " " එහෙම කරනවා නම් එතන කොහෙන්ද ඇත්ත ආදරයක් වර්ශ.. " " හරි එහෙනම් මට මේක කියන්න.. මන් ඔයාගේ කවුද ආකාෂ්.. " " ඔයා මගෙ කවුරුත් ම නෙමෙයි වර්ශ.. " ~ විඩාබර වැහිකෝඩයක (අ)සම්මත ආදර ඍතුව අඟුලු දැමූ අහස් කුස දෙදරා යාවී අකුණු සැර ~ 🌦️ එන්න අහසයි, වැස්සයි අතරමැද හමාගෙන යන සුළඟක දැවටෙන (අ)සම්මත ආදරේ රස විදින්න ! සොල්හී ♡