Your name engraved in my heart, as 'MINE' | මට පුලුවන් උඹ නැතුව අනිත් ඔක්කොම බෙදාගන්න..... උඹට පුලුවන් මම හැර අනිත් ඔක්කොම උබේ කරගන්න....| - ආරෝ - | ඒත් හමුවීම් කියන්නෙ එක්වීමක් නෙමෙයි කියලා උඹත් දැනගන්න ඕන ආරෝ...| - ආදි - කවුරුත් එන්න ඇති කවුරුත් යන්න ඇති මල්පෙති ඉහිරුණු "ඇළ පාරේ" දවසක හමුවෙමු - හමු වී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ... Sukii_7_
1 part