"ඔහු සම්පූර්ණයෙන්ම ප්රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." - ජොන් ජන්ග්කුක් "මට ඔබව මුණගැසෙන තුරු දේවදූතයන් මිහිපිට සිටින බව මා විශ්වාස කලේ නැත. ඔබ මා පිළිබඳව කිසිවක්ම නොදැන සිටියත්, මා ඔබට කෙතරම් රළු වුවත් හදවතින්ම මා විශ්වාස කළ පළමු පුද්ගලයා ඔබයි. ඉදින්, ඔබ සැබෑවක් යැයි මම විශ්වාස කරන්නේ පවා කෙසේද?" - කිම් ටේහ්යොන්ග් Started : 2024 - 05 - 12 Finished : 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.