අවාරෙක මල් පිවිසුම💛

975 133 38
                                    

පරම්පරා කීපයක අභිරහස් ගොන්නක් තම මීදුමේ සගවාගත් හීතල පාරාදිසයක්......

අතීතෙම වැලලුනු රහස් අදෝනාවක්......

යටගියාව මොනවට ඉලිප්පීමට බැදුණු හුරුපුරුදු රූප දෙකක්..........

වියරු මානසික මට්ටමක්...........

ඕනෑම දෙයක් විද දරාගැනීමට එකට බැදෙන ආදරණීයයන් පිරිසක්.......

දැඩි ලෙස ප්‍රේමයෙන් වෙලෙන පිරිමි හදවත් දෙකක්....

ගෙන්දගම් පොලවේ රජ කරන බිහිසුණු මනසක් සමග සටන් කිරීමට සැරසෙන අවිහිංසක හිත් යුගලක්.....

පරම්පරා කිහිපයක් එකම අයෙකු සමග පවත්වාගෙන එන දරුණු ගනුදෙනුවක්.....

සියල්ල සුණු විසුණු කිරීමට සැරසෙන උන්මන්තක ඇබ්බැහියක්......

.......................................................................................

"අතීතෙ ආයෙ ආයෙම ලියවෙනවා.එහෙම නෙවෙයිද?"

"හ්ම්ම්ම්ම්......"
..................................................................................

"මේ ලෝකෙ කිසිම දෙයක් අලුතින් සිද්ධ වෙන්නෙ නෑ ඩග්ලස් මහත්තයා......හැමදේම මීට කලින් වෙලා තියෙනවා.ඒක හරියට කරත්තෙක රෝදයක් වගේ.එකම තැන කැරකෙනවා"

අවාරෙක මල් 🥀❤️Where stories live. Discover now