ඩිලේශ් & ආර්යන් 🤭

130 17 12
                                    

Conversation between emly and unknown person

E: please no...don't do it...i'm begging you..

U: hahaha...why would i do that...if you not come with me..i will post this video to internet...then everybody will see this juicy video of yours

E: please...nooooo...ok...ok i will come with you..please don't post it....

...........................................................................

"දැක්කද...අර මනුස්සයා එම්ලිව බය ගන්නවලයි වාහනේට නග්ගවලා තියෙන්නේ"

"හ්ම්...අභී....මට නම් හිතෙන්නේ මේ මනුස්සයා ගාව එම්ලිගේ හොද නැති වීඩියෝ එකක් තිබ්ලා තියනවා....ඒකේ උදව්වෙන් තමයි ඌ මේ හැමදේම කරලා තියෙන්නේ"

ආර්යන් කිව්වේ යටපත් කරගත් කෝපයෙන්...ඔහුට මෙවැනි අසාධාරණ පේන්න බෑ...විශේෂයෙන් කෙල්ලන් හා සම්බන්ධ ඒවා....

"අපි දැන් මොකද කරන්නේ...?? මේ මනුස්සයා කව්ද කියලවත් අපි දන්නේ නෑ"

අභිශේක් කිව්වේ පරාජය පිලිගත් ආකාරයෙන්

"හ්ම්.....මට පොඩි අදහසක් නම් තියෙනවා.........." ඩිලේශ් කිව්වේ තම නිකටේ මහපට ඇගිල්ල තබමින්.....

"ඒ මොකක්ද බොස්?"

"එම්ලිගේ හොදම යාලුවා කව්ද කියලා මුලින්ම හොයාගන්න ඕනේ...ඊට පස්සේ මේ වීඩියෝ එක එයාට යවලා...එයාගෙන් අහන්න ඕනේ මේ මනුස්සයගේ කටහඩ හුරුපුරුදුද බලන්න කියලා"

"දත්ත වලට අනුව එම්ලිගේ බෙස්ටි කේශා කියලා කෙල්ලෙක්....එයාගෙන් ඇහුවනම් හරි"

අභිශේක් කිව්වේ ෆයිල් ටිකක් පිරික්සමින්....

"එයාගේ නම්බර් එකට එහෙනම් ඔයා කතා කරලා වැඩෙ කරන්න"

"හරි බොස්"

............................................................................

අභිශේක් ඒ වැඩේ කරනකම් ආර්යන් තුන් දෙනාටම දවල්ට කන්න කෑම හැදුවා....

ඒ අතරේ ඩිලේශ්ට කෝල් එකක් ආවා...ඩිලේශ් වහා එය ආන්සර් කරා..ඒ අතරේ ආර්යන් හිටියේ ඔහුට මදක් ලං වෙලා

"ඔහ්..කියන්න බේබි"

"......................................................."

"මො...මොකක්...මට තේරෙන්නේ නෑ...ඔයා...."

"...................................."

"අහ්....ඒ ඇයි?? අනේ පැටියෝ...මට සමාවෙන්න...මම..."

"........................................."

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Onde histórias criam vida. Descubra agora