in to mission 👀

120 16 16
                                    

" අහන්න බොස් ඔයාලා දෙන්නා හැමවෙලේම බලන්න මාව contact කරගන්න....මොකද මම තමයි ඔයාලට සැලැසුම් හදන්නේ මෙහේ ඉදන්...ඒ වගේම කොයිම වෙලේවත් ඔය දෙන්න සැකසහිතව හැසිරෙන්න එපා...හැමවෙලේම බලන්න කපල් වගේ ඉන්න...තේරුනාද?"

අභිශේක් කියද්දි ආර්යන් කලකිරීමෙන් සුසුමක් පිට කරා

ඔහු මෙයට පොඩ්ඩක්වත් කැමති නෑ...ඒත් ජොබ් එක හිංද තමයි මේක කරන්න එයා අන්තීමේදි කැමති උනේ..

ඩිලේශ් දන්නවා කපල් එකක් කොහොමද ඉන්නේ...ඒත් ආර්යන් ???

එයා anti romantic කෙනෙක්...කවදාවත් එයා relationship එකක ඉදලා තිබ්බේ නෑ

ඩිලේශ් කොච්චර කපල් හැසිරෙන විදිහ දැනගෙන හිටියත් gay couple කොහොමද හැසිරෙන්නේ කියලා එයාට පොඩ්ඩක් අදහසක් තිබ්බේ නෑ

අභිශේක් එයාට පුලුවන් විදිහට ඒ දෙන්නට ඒ ගැන කියලා දුන්නා

ආර්යන් හිටියේ පිස්සෙක් වගෙ...මේ වගේ දේවල් එයාට අලුත්.....

කිස්??

හග්

සෙක්ස්......

මේ දේවල් අහගෙන හිටපු ආර්යන් මූණත් ඇඹුල් කරගෙන ඩිලේශ් දිහා බැලුවා....

"මම කියන්නද වැඩක්...ඔය ගැන දැනුවත් වෙන්නත් එක්ක....ඔයාලා දෙන්නා මේ thai bl drama එක බලන්න...එතකොට හරි"

අභිශේක් එයාලට දැම්මේ kinnproche කියන ඩ්‍රාමා එක

ඒක ඉවර වෙනකම් අමාරුවෙන් බලපු ඩිලේශ් සහා ආර්යන් හිටියේ හොදටම ඇවිස්සිලා

ආර්යන්ගේ මුළු ඇගම රතු වෙලා තිබ්බේ ලැජ්ජාවට...එයා අමාරුවෙන් කෙල ගිල්ලා

දැන් මේ දේවල් නේද අපිටත් කරන්න තියෙන්නේ කියලා ආර්යන්ට හිතෙත්ද්දි ඔහුට ජීවිතයම එපා උනා.....

ඩිලේශ්ට නම් එච්චර අවුලක් උනේ නෑ..ඔහු වයිෆ් එක්ක ඔහොම දේවල් කරපු හිංදා...ඒත් එයත් හිටියේ පට්ට අවුලෙන්

මොකද දැන් එයාට කරන්න තියෙන්නේ ඕක කොල්ලෙක් එක්කනේ...ඊට වඩා හපන් ඒ එයාගෙම හොදම යාලුවත් එක්ක....ඩිලේශ්ට දැනුනේ කියාගන්න බැරි තරම් අපහසුවක්

දැන් මේව මම එයාට කරන්න ඕනේ නේද කියලා ඩිලේශ්ට හිතුනා...ඔහු එයාට පොඩ්ඩක්වත් කැමති නෑ

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now