😭💔💔💔💔💔💔

119 11 25
                                    

ඔව් ඩිලේශ්ට එහි තුලින් රහස් කාමරය හම්බුනා...ඒක හොයාගන්න එක එච්චර ලේසි උනේ නෑ...කොහොම උනත් ඒකේ ඇතුලට ගියපු ඩිලේශ් දැක්කේ අදුරක් විතරයි...

පඩිපෙළ දිගේ පල්ලෙහාට ගියපු ඩිලේශ් දැක්කේ අමුතු දර්ශනයක්...

ඔහු එය දැක්කේ රෝහල් කාමරයක් විදිහට

කාමරය අදුරු මූසල බවකින් යුක්තයි....විවිධ වර්ගයේ දේවල් වලින් කාමරය පිරිලා තිබ්බා

ඩිලේශ් විදුලි පන්දම ආධාරයෙන් එම කාමරය පරීක්ෂා කරා...

ටයිල් අමුනපු බිත්තිය පුරා තිබ්බේ කුණු ලේ විතරයි

ඩිලේශ්ට ලේ වල ගදට ඔක්කාරයට එන්න ආවා....

කාමරය මැද රෝහල් වල තියෙන ඇදකුත් තිබ්බා...ඒ ඇද මත ලේද තිබුනා

කුමක් උනොත් ලොකු භයානක දෙයක් මෙතන වෙලා තියෙනවා කියලා ඩිලේශ්ට හිතුනා.....

ඔහුට අවශ්‍ය උනේ සාක්ෂි විතරයි

එක්වරම ඔහු දැක්කේ අයින බිත්තියේ අලවලා තිබුන පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ පිංතූර කිහිපයක්

සමහර පිංතූර වල කතිරයක්ද තිබුන

ඒ කතිර ගහලා තිබුනේ ෆොටෝස් වල හිටපු මිනිස්සු දැන් ජීවතුන් අතර නෑ නේද කියලා ඩිලේශ්ට මතක් උනා....

ඒ පිංතූර අතර එම්ලි ක්වීන්ගේ පිංතූරයද තිබුනා..

එම පිංතූර තව තවත් හොදට බලද්දි දුටු දර්ශනයෙක් ඩිලේශ්ට තිගැස්සුනා...ඔහු මුලුමනින්ම සුදුමැලි උනා...😱😱😱








එක පිංතූරයක් තිබුනා.......එහි සිටියේ ඩිලේශ්  😱😱😱😱😱





















එවිටම කාමරය අරින් සද්දයක් ඩිලේශ්ට ඇහුනා...ඔහු වහා මුල්ලක හැංගුනා...විවිධ කටහඩවල් ඔහුට ඇහුනා.....

ඇතුලට ආපු එක්කෙනෙක් අනෙකාව තල්ලු කරා...ඔවුන්ගේ මූණවල් ඩිලේශ්ට පැහැදිලි උනේ නෑ...ඒ ඝන අන්ධකාරය හිංදා...නමුත් ඔවුන් කතා කරපු දේවල් නම් හොදින් ඔහුට ඇහුනා

............................................................................

"කියපං....කොහෙද ඌ??? මට ඌව ඕනේ"

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now