last episode ( surprise )

187 14 24
                                    

Dilesh pov:

දැන් ඇති නේද මැනික නිදාගත්තා හ්ම්??

නැගිටින්න හිතක් නැද්ද??

ඇයි ඔයා මාව එදා දාලා ගියේ??

මාව එච්චරටම වටිනවද මගේ වස්තුවට??

මං වගේ පවුකාරයෙක්ට ආදරය කරේ ඇයි ආර්යන් ???

මම අසමත් රහස් පරීක්ෂකයෙක් ආර්යන්

මට මගේ හොදම යාලුවව බේරගන්න බැරි උනානේ.....

ඔයා මට එදා ආදරය කරාද මැනික 💔

මම මෝඩයෙක්....ඔයාගේ ආදරය එදා තේරුම් ගන්න බැරි උනා...

මට සමාවෙන්න

ලූකස් මැරුනා...මම ඌව මැරුවා...හැමදේම ඉවරයි...

දැන් ඔයාට එන්න පුලුවන් මගේ ලගට...

දන්නවද?? එදා මම කරේ රගපෑමක්...

සැනි එක්ක මම dating උනේ ආදරය හිංදා නෙමෙයි...එයාගෙන් හැමදෙයක්ම අහගන්න.....

මම ඔයාට එච්චරටම රිද්දුවද???

මෙච්චර දුකක් දුන්න මම වෙනුවෙන් ඇයි ඔයා ගියේ ආර්යන්

ආයේ එන්න බැරිද???

අවුරුදු 4ක් ගතවුනා...ඔයා නැතුව මම ජීවත් උනේ නෑ ආර්යන්










මම හිටියේ ආර්යන්ගේ සොහොන ලග...එයා හරි ලස්ස්නයි හරියට කුමාරයෙක් වගේ.....

එයා මට සමාව දෙන්නේ නෑ....

" අ....නේ මගේ ආර්යන්....එන්නකෝ...ප්ලීස්...මාව  ඇයි ඔයා දාලා ගියේ.....ඇයි 😭😭😭💔💔💔"

මගේ මේ ජීවිතෙන් ඇති වැඩේ මොකක්ද ??

අනේ ආර්යන්

මම ගෙනාපු ලිලි මල් පොකුර එයා ලගින් තිබ්බා....

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං

" හෙ....ලෝ"

"............................"

" මොකක්ද ?? මාව හම්බෙන්න අමුත්තෙක් ??"

"..............................."

" කොහෙද දැන් එයා ඉන්නේ??"

"................................."

" අහ්...එයා ඇවිල්ලද මෙතන්ට??"

"......................................."

" අභිශේක් ?? ඔයා හොදින්ද?? ඔයා අඩනවද?? මොකද උනේ??"

"........................................."

" මට තේරෙන්නේ නෑ....කව්ද ආවා කිව්වේ?? කව්ද ?? මට ඔයාව පැහැදිලි නෑ...හරියට කියන්න"

"........................"

"කව්ද???"

එතකොටම මගේ පිටට කව්ද තට්ටුවක් දැම්මා... අහ් අර අමුත්තා වෙන්නැති...මම ෆෝන් එක කනේ තියාගෙන පිටිපස්ස බැලුවා---------------













😱😱😱😱😱😱😱😱😱😱😱😱😱



.............මොනවාආආආආආ🤯🤯🤯🤯 "

නෑ මේ......................ක වෙන්න බෑ............කොහොමද ??😱😱😱😱😱😱😱😱😱😱😱😱😱









































...................ආර්යන් !!!!!!!!!!!!!!😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱




































කිව්වනේ මේක හැපි එන්ඩින්ග් කියලා



ආර්යන් ආපහු ආවා??




කොහොමද ??

Surprise එකක් එක්ක කතාව ඉවරයි

තෑන්ක්ස් කියෙව්වට

ආදරෙයි පැලෙන්න

ඉතින් මොකෝ කියන්නේ

Three detectives season 2 එකකුත් ගේන්නද???

Comment එකකින් කියන්න


Bye

You've reached the end of published parts.

⏰ Last updated: Mar 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now