- 70 -

219 40 8
                                    


               " මෙච්චර ඉන්ෆොමේශන් ලැබිලත්... මාව කරකෝල අතෑරියා වාගෙ අයියේ.. " රහල් සිය පෙම්වතාගේ පපුවට හේත්තු විය...

         අදුරු කුටිය තුළ පරිඝනක තිරය මත ඔවුන් දෙදෙනා පැය ගණනාවක් තිස්සේ කළේ එක්කාසු කරගත් කරුණු සිතියම්ගත කිරීම ය.

          ඩාක් වෙබ් එකේ එහෙම මගුලක් නෑනෙ.. රෙද්ද. ශිට්... "

" ඉන්න රහල්... " සිය පෙම්වතාගේ උරහිස් සම්බාහනය කරමින් සිටි හේශර මදක් නිහඩ විය... " නෙලුම්.... සියපත්.... බෝයිස්ල දෙන්නටම එකම තේරුම තියෙන නම් තිබ්බ එකේ අමුත්තක් නැද්ද.. මේ දෙන්නා.. ඔබ්වියස්ලි ක්ලෝන්ස්.. ඒත් අම්මලා දෙන්නෙක්.. "


       " ....ම්ම්.... සමහර විට ඩොක්ට තිබ්බ නම් වෙන්නැති.. Wait- Wai wai wai wai- wait! ඇයි ඩොකා මේ.. නෙලුම් මලක නමක් ම.. මේ දරුවො දෙන්නමට තියන්නෙ... "

        " කෝඩ් නේම් එකක්...? "

" Fuck! " රහල් උමතුවෙන් මෙන් අලුත් ටැබයක් විවෘත කර ' Ren - Japanese name Meaning ' ලෙස ගූගල් හි සෝදිසිකළේය..

    " රෙන්?... "

"  සෙහස්න මට කිව්වා ඩොක්ට කොල්ලට නිතරම කතා කරන්න...

Ren : Name Meaning:

     Lotus ; Honest; Clever; Love; Bird; Reindeer. Ren is a gender-neutral name of Japanese origin that has a variety of meanings, depending on which kanji is used to write it. Meaning "lotus", this name will inspire baby to bloom and blossom every day while still being reminded of their  roots. The fuck bro... "

     ඩාක් වෙබ් හි Project REN ලෙස සටහන් කර සෙවුම් යෙදවුම ක්‍රියාත්මක කළ සැනින් ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වූවාට එහා ගිය කරුණු රැසක් ඩිජිටල් තිරය මත ලියැවෙන්නට පටන් ගත්තේ අපරාධ පරීක්ෂක නිලධාරීන් දෙදෙනා උන් තැන්වල අතරමං කරමිනි.


##########



         " මොකක්..?! මිනිස්ටට ඇප දීල?! "

    " .............. "

      " ඕකේ... අපි.. අපි ස'ව මීට් වෙන්නං.. " රහල් ඇදට ආවේ කෝපයෙන් වෙව්ලමිනි.. දුරකථනය ඇද ඇතිරිලි අතරට විසි කළ ඔහු නලල් තලය සම්බාහනය කරගනිමින් ඇදේ හිදගත්තේය..

     " ඇයි රහල්? "

     " අච්චර දහංගැට දාල අල්ලගත්ත මිනිස්ටරයට උසාවියෙන් ඇප දීල.. ශිට්.. නෙදකින්.. "

    " කාම් ඩවුන් රහල්... "

   " කාම් තමයි.. තමුසෙටයි මටයි ස' වීරක්කොඩි පුළුවන් ඉක්මනට ස'ව හම්බවෙන්න එන්න කියලා පණිවිඩයක් එවලා.. මෙච්චර ඉක්මනට ජොබ් එක ඉවර වුණාම කොහොමද ඕයි මේ කේස් එක ක්ලෝස් කරන්නෙ අපි කිසිම බලතලයක් නැතුව..?! තැනකට එන්ට වෙන්නත් සර්ච් වොරන්ටි එකක් ඕන.."

    " ජොබ් එකට මොකුත් වෙන්න තරං දෙයක් උඩට යන්න විදියක් නෑ රහල්. අපි ගිහින් ස' මීට් වෙලා බලමු.. තමුසෙ.. බූරුවා වගේ කියවන්න ගන්නැතුව එතන.. කියන දේකට හා.. හ්ම් ඕකේ ස' විතරයි.. තේරුණානෙ.. අපි ගේම යටින් ගෙනියමු.. කවුරුත් දැනගන්න ඕන නෑ ඒක. "

      " .... හ්ම්හ්... " රහල් සිය පෙම්වතාගේ පපුව තුල මුහුණ ඔබාගත්තේය..

    " ස්ට්‍රෙස් වෙන්න එපා ඕනවටවඩා..  අපි මේක සොල්ව් කරමු රහල්.. "

      " ...... " රහල් සිය පෙම්වතාගේ තොල් සිය තොල් අතර සිර කරගෙන ඔහුගේ ගත මත හිදගත්තේ ය.. ඔහුට ලිහිල් වීමට උවමනාය.. ඔහු ලිහිල් කළ හැකි දෑතට තම ගත බාර කර ඔහු දෑස් වසාගන්නට සූදානම් වූයේ එබැවිනි..



        " What do you want me to do... ? "

    " Whatever you do is fine with me.. "

     " What if.... I I need to fu.ck you all night in every position that exists?.... "

     " I'm not gonna complain.... "

" I know.. "

     " Then stop teasing and get to work.. Um horn.y "

      උගුර යටින් සිනාසෙමින් සිය හිතුවක්කාර විසේකාරයා සයනය මත පෙරලාගත් හේශර ලිහිසිකාරක බෝතලය ගෙන ඇද මත දණ ගසාගත්තේ රහල්ගේ පාදයක් සිය උරහිසක් මත රදවාගනිමිනි...


   #########








        
  අද ලොකු චැප්ට එකක් දුන්නනෙ.. මේක හිතුන ගමන් ලිව්වෙ.. දිග චැපියක් නෙවෙයි  ඒත් important

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now