CHAPTER 20 🌱

341 49 32
                                    

" වාව් හසී මෙතන ලස්සන.. "

" කොහොමද මන් හොයාගන්න ප්ලේස්.. මරු නේහ්.. "

" මරුද කියලත් අහනවා සුපිරි මැනික.. "

හසී අපේ හනීමූන් නයිට් එකට බුක් කරලා තිබ්බේ බීච් සයිඩ් හොටෙල් එකක්.. ඇත්තටම ඒක මෙහෙ තිබ්බ ගොඩක් ලක්සරි හොටෙල් එකක්.. බීච් හොටෙල්ස් වලින් මේ හොටෙල් එක ගොඩාක් ප්‍රසිද්දයි මෙහෙ රූම්ස් වලට පේන් beach view එක නිසා.. හසී අපිට බුක් කරලා තිබ්බ රූම් එකටත් අන්න ඒ පට්ට බීච් විව් එක පෙන්න තිබ්බා..

හනිමූන් නයිට් එකට බුක් කරපු නිසාම රූම් එක රෝස් පෙටල්ස් වලින් වගේම කැන්ඩ්ල්ස් වලින් ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා.. වොශ් රූම් එකෙත් කැන්ඩ්ල්ස් පත්තු කරලා බාත් ටබ් එක රෝස් වෝටර් දාලා රෝස් පෙටල්ස් දාලා වගේම රූම් එකේත් වයින් බොට්ල් එකයි වයින් ග්ලාස් දෙකයි එක්ක හොට් නයිට් එකකට ඕනි වෙන හැම දේම රූම් එකේ ලෑස්ති කරලා තිබ්බා..

අපි දෙන්නම අපේ වෙඩින්ග් සූට්ස් දෙක පිටින්ම බැල්කනි එකට ගිහින් පායලා තියෙන හද දිහායි ලස්සනට සද්ද දිදි වෙරලේ හැපෙන මුහුද දිහායි බල බල හිටියා..

" නිසල්.. මට කාලේ නවත්තන්න පුලුවන්නම් මන් මේ මොහොත හැමදාටම විදින්න නවත්තන් ඉන්නවා.. "

" ඒ ඇයි ? "

" මගේ මුලු ලෝකෙම වෙච්ච ඔයා මන් ලග මේ විදිහට ඉන්නවා.. අපේ අවට තියෙන හැමදේම පට්ටම රොමෑන්ටික්.. ඉතින් මේ රෑ මට හැමදාටම විදින්න ආසම රෑ නෙවෙයිද "

" ඉතින් අපි මේ වගේ රැයවල් හැමදාම විදිමු.. ඔයාට මම හැමදාටම ඉන්නවා නම් හැමදාකම මේ වගේ ලස්සනට හද පායපු රැයවල් තියෙනවනම් මේ හොටෙල් එක නොවුනට මේ වගේම රොමෑන්ටික් වයිබ් එකක් දෙන අපේ ගෙදර අපේ බෙඩ් රූම් එක තියෙනවනම් ඔයා විදින්න ආස රැයවල් අපිට විදින්න පුලුවන් හැමදාටම.. "

" ඔව් ඒක ඇත්ත.. ඒත් අද මට වෙනදට වඩා විශේෂයි.. අද ඔයා වෙනදටත් වඩා ලස්සනයි ඊටත් වඩා සෙක්සි.. ඔයා මේ කිට් එක මට පෙන්නුවනම් කලින් මම ඔයාට මේක අදින්න දෙන්නෙත් නෑ.. "

" ඒ ඇයි.. මේක කැතද "

" මේක ලස්සන වැඩි.. මේ විදිහට පපුවත් පේන්න අදින්න අවසර දුන්නේ කවුද ආහ් ? මේ බලනවා යන්තම් එහෙමෙහෙ වුනානම් ගැට දෙකත් එලියේ.. "

My YOU ( Sinhala | BL | Complete  )Waar verhalen tot leven komen. Ontdek het nu