Select All
  • 💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
    122K 23.8K 47

    ඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....

    Completed  
  • 👥👥 BEHIND YOU 👥👥 yizhan /zhanyi ff ( Complete )
    83.4K 17.4K 40

    💚...... තවත් ඕනෙ නෑ..... හීන දකින්නෙත් නෑ..... හැබැයි මං එක දෙයක් දන්නවා.... ඔව් ඔය ඇස් ඒ කතාව මට කියනවා...... ❤️........ මම ඉන්නෙ ඔබ පිටුපසින් ..... ඉතින් ජීවිතේ විදින්න ..... හැබැයි මගෙන් ඈතට වෙලා..... මට බෑ නීතියට පිටින් යන්න...

    Completed  
  • 🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete )
    39.6K 10K 28

    💚 ............. අන්ත අසරණ වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවක දේව දූතයෙක් වගේ ඔයා මගේ පිහිටට ආවා....ඔයා හරිම ආඩම්බරයි.. හරිම ගුප්තයි .. ඒත් මම ආදරෙයි....ඔයා නිසා මම මගේ අරමුණට ගියා.... ඒත්............ඒ මම දැක්ක දේ ඇත්තක් නම්.................... 😥 ❤️............... දැක්ක පළවෙනි දවසෙම මගේ හිත...

    Completed  
  • 🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️ yizhan / zhanyi ff ( Complete ✔
    60.1K 14K 40

    හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..

    Completed