💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhan
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ,එකම ආදරේ අවුරුදු 9කට පස්සෙ නොහිතපු මොහොතක දෙවනි වරටත් හමු වෙනවා. 🥺💔 ...