....රාජකීය උද්‍යානය මත නිර්මාණය වූ කුඩා පීඨිකාවේ තිර රෙදි විවර විය. බෙරහඩත් සමඟ ඉදිරියට පැමිණියේ දුහුල් ඇඳුමින් සැරසුන යුවතියකි. මනා ලෙස සිත්තම් කල අවානක් ඇගේ අතක රැදිණි. වීනාවේ තතක් ඇගේ පාදයක් එසවීමට සන් කළේය. දෙඅත්ද දෙපසට යවමින් හිස නැමූ ඈ අවසර පැතුවේ, ශිල්ප දැක්වීමට නොව රැස්ව සිටින්නන් පිනවීම සඳහායි.... ~Let's fight for us Start - 10/05/2021 Finish - Cover by @blossomass