Straight Completed අපේ කතාවේ කතා නායිකාව යෙලේනා.. ශ්‍රී ලංකාවේ ඉදන් ජපන් යන යෙලේනා එහෙ යන්නේ ජපන් භාෂාව ගැන හුගක් හදාරන්න..යෙලේනා bts army කෙනෙක් 💜ඉතින් යෙලේනාගේ ජිවිතේ ගෙවුනේ කොමද කියලා බලන්න කැමති නම් සකුරා දේශයේ ප්‍රේමය එක්ක එකතු වෙන්න කියලා ඔයලට ආරාධනා කරනවා 💕