" ටේහ්යුන් දරුවෝ , මම කියන එක අහන්න . ඔයා මේ කරන දේ නවත්තන්න පුතේ . ඔයාට පව් පිරෙයි . ඔයාව අපායෙදි පිච්චෙයි. දෙවියන් වහන්සේ ඔයාට දඩුවම් කරයි . ඔය දේවල් අසම්මතයි " ┉┉┉┉┉┉┉┉┉┉┉ " ජන්කුක් පොරොන්දු වෙන්න , මේ ආත්මේ නැතත් උපදින හැම ආත්මෙකදිම මගේ වෙනවා කියලා ." ┉┉┉┉┉┉┉┉┉┉┉ " මන් පොරොන්දු වෙනවා ජන්කුක් . මගේ හිතේ ටේහ්යුන් වෙනුවෙන් උපන් ආදරේ කවදාවත් වෙනස් නෑ . මම මිහිපිට හුස්ම ගන්නකන්ම එයාව හොදින් බලාගන්නවා . " ─────────────────────────────── සම්මතය ලොව රජ කරන යුගයක් . එකිනෙකා හා අසීමිතව හදින් පෙම් බැදි තරුණයන් දෙදෙනෙක් . අසම්මත ආදරයක්... මෙවන් යුගයක ඔවුන්ගේ ආදරය කෙසේ නිම වෙයිද . ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ⨀ Taekook Story ⨀ Top - kook , bottom - Tae ⨀ Contents ⭗ Love parts ⭗ Happy / Sad moments ⭗ Sex parts ⭗ unreal sayings / rules ⨀ No Eng