AGALMATOPHILIA || S2 මම කියන් ඩිමොස්...ඕස්ට්‍රේලියාවේ දක්ෂතම රැප් ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගීත රචකයෙක් වෙච්ච මාව හැමෝම දන්නේ SUGA කියන නමින්... හැමෝම මේ නමට ආදරය කළා...ගොඩක් අය ඇහුවා මේ නම තෝරගන්න හේතුව මොකද්ද කියලා... හේතුව??? ඇත්තටම මට එහෙම හේතුවක් තිබුනේ නෑ...SUGA මට සමීප බවක් දැණුනා...ඒත් මං හිතුවේ නෑ...මගේ ජීවිතේ මේ SUGA කියන අකුරු හතර මේ විදිහට කණපිට පෙරළයි කියලා... මේක මගේ පුනරුප්පත්තිය... මගේ පෙර ආත්ම ගමන ගැන සොයා යාමක්.... ~Reincarnation of Min Yoongi~ ============================= -Theme : Reincarnation -BxG / BxB -Sinhala Language -Hope you enjoy!! Started Date : 11th of May 2024 Finished Date : -- Status : Ongoing 🚫Don't Copy without my permission🚫 #Calypzo
6 parts