හැඳින්වීම

534 72 8
                                    

සමහර අවස්ථා තියෙනවා ගොඩක් ලොකු දෙයක් පුංචි වචන කිහිපයකින් විස්තර පුළුවන්.

මේ පොතෙන් මම ඔයාලට අරන් එන්නෙත් ඒ වගේ විස්තර කිරීම් ටිකක්.

එහෙම නැත්නම් මේක පුංචි නිසඳැස් ගොඩක එකතුවක් කියලත් කියන්න පුළුවන්.

මන් කැමතියි හැම කවියකම අදහස ඔයාලට හිතෙන විදියට ඉදිරිපත් කරනවා නම්.

අන්තිමට හැමෝගෙම අදහස් එක්ක මන් පාවිච්චි කරපු අදහසත් එක්ක වෙනම චැප්ටර් එකක් දාන්නම්.

මන් හැමදාම එක කවිය ගානේ දානවා. ඔයාලට තියෙන්නේ ඒක කියවද්දි ඔයාලට දැනෙන අදහස කියාගෙන යන්න.

පළවෙනි කවිය දැම්මා. ඒක ගැන ඔයාලගෙ අදහස් කියන්න. එහෙනම් ඉක්මනින් ආපහු හම්බවෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.

~ ශ්වේ ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now