Jung Hoseok instagram updates
(මේ හැමදේම අවුරුද්දකට කලින් වුනු දේවල්....)
18th of February
**
*
*
*
*
*
*
*
*
24th Of February
*
*
*
*
*
*
*
*
*
*
01st Of March
**
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
17th Of March
*
*
*
*
*
*
*
*
*
*
"දැන් සතුටුද තමුසෙට.....අන්තිමට හැමදේම තමුසෙට ඕනි විදිහටම සිද්ද වුනානේ....!!"
"තමුසෙයි තමුසෙගේ තාත්තායි මගේ තාත්තා එක්ක එකතු වෙලා ගහපු ප්ලෑන් ඔක්කොම දැන් හරිනේ...අන්තිමේදි තමුසෙලා දින්නා.....!!"
"මගේ ෆෑන්ස්ලා හැමදාම මේ විදිහට රැවටිලා ඉන්නේ නෑ....මගේ ජීවිතේම තමුසෙලා එකතු වෙලා විනාශ කලා...මහලොකු මගුලකුත් අරන් තමුසෙට බන්දලා දීලා.... මගේ මුලු ජීවිතේම මට පෙන්නන්න බැරි මිනිහෙක් එක්ක ගෙවන්න සිද්ද කලා.....!!"
"හැබැයි මෙන්න මේක මතක තියාගන්නවා මින් යුන්ගි....තමුසෙට කවදාවත් සතුටින් ඉන්න දෙන්නේ නෑ මං..මේ වහලේ අස්සේ ගෙවන හැම තප්පරයක්ම මං තමුසෙගෙන් පලිගන්නවා...."
"මං තමුසෙව නොමරා මරනවා මින් යුන්ගී....මං තමුසෙගෙ මුලු ජීවිතේම අපායක් කරනවා....!!"
_______________________________________
Forbidden Love එකෙන් පස්සේ හමුවෙමු..😉❤️
— Moon—
YOU ARE READING
✿ ROSARIUM ✿ [ sope ] Onhold
Fanfictionවස්සානයේ විතරක් නෙමෙයි ගිම්හානයෙත් ඒ හදවතේ රතු රෝස පිපුනේ ඔහුගේ නමින්..හදවතේ උපන් ආදරයෙන් පණ ලබපු ඒ රතු රෝස පෙණහලු පුරා පැතිරිලා ගියේත් ඒ නොලද ප්‍රේමය වෙනුවෙන්.... "මට සමාවෙන්න...තහනම් බව දැන දැනත් ආදරය කළාට..ආපහු කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් මග...