In The Bedroom

1.6K 124 10
                                    

At the morning.

මම ඉදියේ හොද නින්දක. ඒත් එකපාරම එලාම් එක මහ හයියෙන් වැදෙන්න ගත්තා.

Namra : අහ්හ්හ්හ් යනවා යන්න රෙද්ද... 😑💔

අති සාර්තක ලෙස 299999 වෙනි එලාම් එකත් පොලවෙ ගහලා මම නැගිට්ටා.

ෆෝන් එක අරන් වෙලාව බැලුවා ම මාව රත්වෙලා ගියා.

Namra : වෙලාව 8.30යි. 😫💔

මං ඉක්මනට කුස්සියට ගිහින් කෑම ලෑස්ති කරන්න හැදුවේ. මොකද එයාට ඔෆිස් යන්න පරක්කු වෙන නිසා.

ඒත් මං නැගිටින්න යද්දි ම මගෙ යටි බඩෙන් ආව වේදනාව නිසා මම බිම ඇදගෙන වැටුනා. 😫

ඒත් එක්ක ම ඊයෙ රෑ මතක් වෙලා මාව රතු වුනා. 🤭

ඇදේ එහා පැත්තේ හුරතල් බබෙක් වගෙ නිදාගෙන ඉදපු මගෙ husband ලගට අමාරුවෙන් මං ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇදේ එහා පැත්තේ හුරතල් බබෙක් වගෙ නිදාගෙන ඉදපු මගෙ husband ලගට අමාරුවෙන් මං ගියා.

Namra : ඔයා හරි ම හුරුබැහුටී (cute voice) ඒත් රාත්‍රියේ දී නම් ඔබ යක්ෂ ඩැඩී කෙනෙක් (moans voice).

මම එයාගෙ තොල්වලින් පුංචි පික් එකක් දීලා අමාරුවෙන් කොර ගගහා වොශ් රූම් එකට ගියා.

Introduced

ඇය Jeon Namra. ( 24 year )

ඇය විවාහ වූයේ දකුණු කොරියාවේ හොඳම ප්‍රධාන විධායක නිලධාරියා වන "Jeon Jungkook" සමඟයි. එම විවාහය ආදර විවාහයක්.ඔවුන් දෙන්නා එකිනෙකාට ගොඩක් ආදරෙයි. නම්රා ආවේ Jeon's Company foremployee ගේ සම්මුඛ පරීක්ෂණයට නමුත් ඇය මුලින්ම ඇසට පෙනෙන ප්‍රධාන විධායක නිලධාරියාගේ සිත අල්ලාගෙන ඔහුගේ ලේකම්වරිය බවට පත්වෙනවා. ඒ jeon jungkook. ඔහුගේ ආයතනයේ මාස 6ක සේවය කිරීමෙන් පසු නම්රා ඔහුට ආදරය කරනවා. එමෙන් ම ඔහුත් නම්රාට ආදරේ කරන්න ගන්නවා.

INNER SECRET 21+🔞Where stories live. Discover now