chapter 08

339 56 2
                                    

.

.

.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wedding හෝල් එක පුරා මිහිරි සංගීතයක් වැයෙන්න පටන්ගත්තාම හැමෝගෙම අැස් හෝල් එකේ දොර සිහාවට යොමු වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wedding හෝල් එක පුරා මිහිරි සංගීතයක් වැයෙන්න පටන්ගත්තාම හැමෝගෙම අැස් හෝල් එකේ දොර සිහාවට යොමු වුණා .විනාඩි කිහිපයකට පසු හෝල් එකේ දොර කෙමෙන් කෙමෙන් විවර වෙන්න ගත්තේ රැස්ව සිටින හැමදෙනාගේම වගේම තේහ්‍යුන්ගේ හිත තුලත් නොඉයසිල්ලක් අැතිකරමින්.

සම්පූර්ණයෙන්ම දොර විවර වුනු සැනින් පුංචි මල්කුමාරියන් විහට සැරසුනු පොඩි ගෑනු ළමයි දෙන්නෙක් රෝස මල් පුරවපු පොඩි මල් කූඩ දෙකක් අතින් රැගෙන ඉදිරියට යන ගමන් රෝස මල් පෙති බිම අැති පලස උඩ පතිත වන සේ විසුරුවමින් පුංචි මල්කුමාරියන් දෙදෙනා ඉදිරියට ගමන් කරා.හැබයි හැමදෙනාගේම රැදී තිබුනේ Mr. Jeon අත අල්ලගෙන බිම බලාගෙන යන සුරදූතයා ලග. අැත්තටම ටේහ්‍යුන්ට පවා ජන්කුක් පෙනුනේ වැරැදිලා මේ ලෝකෙට අාපු සුරදූතයෙක් වගේ.

ගෑනු ලමයෙක්ටත් නැති අමුතු ලස්සනක් ජන්කුක්ට පිහිටලා තිබුණා.

ගෑනු ලමයෙක්ටත් නැති අමුතු ලස්සනක් ජන්කුක්ට පිහිටලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now