42.කොටස

2.2K 306 169
                                    

කොණ්ඩෙ පිහද පිහද කාමරේට එනකොට එයා ඇදේ වාඩි වෙලා බලන් හිටියෙ මං දිහා කියලා මං දකිනකොට අතේ තිබුන ටවල් එක රැක් එකට දාලා මං එයා ලගට ගියා.....

*
*
*
*

ඇද උඩ ඉදන් හිටපු එයාගෙ කකුල් මැදට  ගිහින් මං  එයාගෙ එක කකුලක් උස්සලා ඇද උඩින් තියනගමන් ඒ කකුල දිගේ මගෙ අත උඩට අරන් ආවා.....කකුල දිගෙ උඩට ආපු මගෙ අත එයාගෙ බාත්රොබ් එක යටින් ගිහින් සිනිදු කලවා උඩින් නතර වෙද්දි එයා මත් උන ඇස් වලින් ඔලුව ටිකක් උස්සලා මං දිහා බැලුවා......

"අයි..යෙ හ්...."

"ම්ම්....ඇයි මගෙ පණ.......?"

මං අතින් හෙමීට එයාගෙ කලවා  පිරිමැදෙනකොට  එය මගෙ පපුව උඩින් එක අතක් තියාගද්දි මං  එයාගෙ මුහුණට ලන් වෙලා ඇයි කියල ඇහුවෙ රහසින් වගෙයි......

"ම්ම්හ්හ්ම්ම්.....එන්නකො....."

"ඉන්න....ලයිට්ස් ඕෆ් කරලා එන්නම්...."

"එපා....ඔහොම තියලා එන්න මෙතනට....."

එයා ඇදේ ටිකක් එහාට ගිහින් මට ඉඩ දෙනකොට මං ඇදෙන් වාඩි වෙලා ඇද පත්තට හේත්තු උනා...

"කෝ එන්න...."

මං වාඩි වෙනකන් බලන් හිටපු එයා මං එන්න කියල අත් දිග ඇරපුගමන් මගෙ උකුල උඩට එන්න හදනකොටම  එයාගෙ ෆෝන් එක රින්ග්ස් වෙන්න  ගත්තා.......එයා මගෙ ලගට එන්නෙ නැතුව කලබලෙන් ඇදෙන් නැගිටලා නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුන ෆෝන් එක අරන් බැල්කනි එකේ දොරත් ඇරගෙන එළියට යද්දි මං පුදුමයෙන් බලන් හිටියෙ.....

එක මොහොතකින් හැමදේම කඩන් වැටුනා වගේ දැනෙද්දි මාත් ඉක්මනට ඇදෙන් නැගිට්ටා....නෑ මං මේ පාර එහෙම වෙන්න දෙන්නෙ නෑ......  මාත් බැල්කනි එකට යද්දි එයා තාමත් ආන්ස්වර් කරන්නෙ නැතුව ෆෝන් එක දිහා බලන් ඉන්නවා....... මං  ලගට එනවා එයාට තේරුනේවත් නෑ.......එයා ඒතරම් කලබලෙන්.....මං එයාගෙ පිටිපස්සෙන් ගිහින් එයාගෙ ෆෝන් එක මගෙ අතට ගන්නකොට ඔයා ගැස්සිලා පිටිපස්ස හැරුනා.......

"අ...අයි..යේ..ඕ..ක.....දෙ..දෙන්න........."

"ඇයි මේ බය වෙලා.....ම්ම්.....? කවුද මේ කතා කරන්නෙ....?"

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWaar verhalen tot leven komen. Ontdek het nu