නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා නිල් නයන නඟා සිත නුරා රස තිය තියා ගෙවුණි පස් වසක් නුඹ මා ළයේ ළය තියා ~ ලන් වංජි ~Bảo Lưu Mọi Quyền
Nếu bạn đã có tài khoản Đăng nhập.
නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා නිල් නයන නඟා සිත නුරා රස තිය තියා ගෙවුණි පස් වසක් නුඹ මා ළයේ ළය තියා ~ ලන් වංජි ~
4 parts