ඔබ ගැන මා නොදත් දේ බොහෝය..
නමුත් මා හිතැඟි පරිද්දෙන් ඔබ හා සුහද වීම මා පුරුදු කල මාගේ අභිමතය වේ..
පෙරලා පිරිනැමෙන සුහදත්වයට හේතු සහිත හෝ රහිත වීම මා හට එතරම් වැදගත් නොවේ..
ඔබ සමඟ කෙතරම් දුරට ක්රියාවෙන්, වචනයෙන්, සිතුවිලි වලින් අපහසුවකින් තොරව ගනුදෙනු කළ හැකිද යන්න පමණක්ම අප සබඳකමට ප්රමාණවත් ය..
-රධිත් රේෂාන්-
- JoinedOctober 16, 2020
Sign up to follow @RadhithReyshan
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.
RadhithReyshan
May 16, 2024 04:47AM
"ඔයාගෙ වචන මගෙ හිත නිවනවා...."ලියන මනුස්සයෙක් තමන්ගෙ ජීවිත කාලය තුළ අහන්නම ඕන වචන ටිකක්.!ආදරෙයි මේ ආදරේට.❤View all Conversations
Stories by RadhithReyshan
- 13 Published Stories
අරලිය || Non-fic BL
8.5K
1.6K
51
අරලිය.......
පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල...
#1 in basedonatruestory
See all rankings
මේඝාන්තර || Wangxian
605
68
4
නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා
හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා
නිල් නයන නඟා සිත නුරා රස තිය තියා
ගෙවු...
15 Reading Lists
- Reading List
- 124 Stories
- Reading List
- 148 Stories