-BaD-BuNnY-

Pearljk0016

@-BaD-BuNnY- ආයෙ ටේකුක් ටොප් ටේ එකක් දෙන්නකෝ ❤
Reply

-BaD-BuNnY-

Pearljk0016

@-BaD-BuNnY- ආයෙ ටේකුක් ටොප් ටේ එකක් දෙන්නකෝ ❤
Reply

kimtara123456

අක්කේ මම ගොඩක් කතා කියවලා තියෙනවා....ඒත් Daddy's naughty boy තමයි මම මගේ ජීවිතේ කියවන සහ කියවලා තියන කතා වලින් ලස්සනම....තව mage ආසම ship එක yoonmin....මම අලුතෙන් wattpad වලට එකතු උන කෙනෙක්.....ඒත් මේ වෙන්කොට කතා ගොඩක් කියවලා තියෙනවා...ඒ අතරින් ඔයාගෙ එක තමයි ලස්සනම....මම මුලින්ම bl kiyawawuwe නෑ...ඒත් ඔයාගෙ කතාව hamba වුණාට passe ඒක වෙනස් උනා....දැන් නම් කියවන්නේ ම ඒව......ඔයා ඔය කතාව ලියලා ඉවර උනාට passe අනිවාර්යයෙන්ම තවත් yoonmin එකක් අපිට දෙන්න ඕනි හොඳද.....හැමදාම කතාව ඉල්ලලා කරදර කරනවාට sorry ඉතින්...ඔය කොහොම මොන දේ කිව්වත් මම ඔයට කතාව ඉල්ලලා වද දෙන එක අතහරින්න ලෑස්ති නෑ....
          
          
          ඉක්මනට තවත් update එකක් අරන් එන්න....love you so much...

-BaD-BuNnY-

@kimtara123456 අනේ  thank you මැණික ️️
Reply

-BaD-BuNnY-

අලුත් ඔතර් කෙනෙක්ගෙ ලස්සන කතාවක්. කතාව කියෝලා එයාව ෆලෝ කරගෙන යන්න.. ❤️❤️  
          
          
          https://www.wattpad.com/story/362387756?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=-BaD-BuNnY-

Mandy_129

@-BaD-BuNnY- ❤️ ආතරෙයි වස්තුවේ 
Reply