AVIBNLeogirl

AVIBNLeogirl

@dewmi119 අනෙව්...ඒක කියපු විදිය කියුට් අනේ (⁠ ⁠╹⁠▽⁠╹⁠ ⁠)❤️
          	  
          	  තැන්කූ පැටියෝ ❤️❤️❤️❤️❤️❤️
Reply

dewmi119

oyage katha maara lassanai. mn okkootama kamathi
Reply

AVIBNLeogirl

AVIBNLeogirl

@dewmi119 අනෙව්...ඒක කියපු විදිය කියුට් අනේ (⁠ ⁠╹⁠▽⁠╹⁠ ⁠)❤️
            
            තැන්කූ පැටියෝ ❤️❤️❤️❤️❤️❤️
Reply

dewmi119

oyage katha maara lassanai. mn okkootama kamathi
Reply

AVIBNLeogirl

          
          "සංසාර සිහිනයේ...පෙම් අප්සරා නුඹයි...
          මේ වසන්තය පුරා...සිත නුඹට පෙම් කරයි....
          මම...නුඹට ආදරෙයි....මගෙ ආ...දරේ නුඹයි..."
          
          "නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරී...
          ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි...
          සඳපාන නුඹ වැනී...නිල් අහසෙ නැලැවුණි...
          මගෙ නෙත්පුරා ගැලූ අනන්ත සතුට නිම්නැතී...
          
          සංසාර සිහිනයේ...පෙම් අප්සරා නුඹයි...
          මේ වසන්තය පුරා...සිත නුඹට පෙම් කරයි...
          මම...නුඹට ආදරෙයි...මගෙ ආ...දරේ නුඹයි..."
          
          "මා නුඹෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙනා...
          රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා..
          මනමාල සිත පුරා... දඟකාරකම තියා...
          ඔබ මා ළඟින්ම නතර වෙන්න...
          ආදරෙයි කියා...
          
          සංසාර සිහිනයේ...පෙම් අප්සරා නුඹයි...
          මේ වසන්තය පුරා...සිත නුඹට පෙම් කරයි...
          මං නුඹට ආදරෙ...මගෙ ආදරේ නුඹයි...."
          
          ආආආආආආආආආආආආආආආ.....❤️❤️❤️❤️❤️❤️
          
          Those lyrics drive me crazy because of you NUDAM !!❣️
          
          නිවේන්‍යගෙ පොඩි ඇටයා සන්ශයින්ට කරපු හරියක්

AVIBNLeogirl

@KTaeMoonV anaaw....(⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)
            
            Sunshine luvs you bbi ❣️❣️
Reply

KTaeMoonV

@AVIBNLeogirl really love your stories dear
Reply

AVIBNLeogirl

හුස්මක් දුරින් අවසාන අප්ඩේටුවත් දුන්නා ළමයි...ඔන්න ඒකත් ඉවරයි❤️❤️
          
          I just published 'පසුවදන' of my story 'හුස්මක් දුරින් '...Hope you enjoy ❣️❣️
          
          https://www.wattpad.com/1451622358-%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%7E-%E2%99%A5

AVIBNLeogirl

ඔයාලට අද හුස්මක් දුරින් අප්ඩේටුවක් ඕනත...
          
          මම ඊයෙ දෙන්න හැදුවෙ....ඒත් මේ ළමයි එපා කියලා නහයෙන් අඬනවනෙ....අද දෙන්න ද...
          
          එතකොට epilogue එක විතරයි ඉතිරි ඉක්මනට ඉවර කරන්න පුළුවන් මට(⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)❤️
          
          හුස්මක් දුරින් එක කියවන බබාලා උත්තරයක් දීගෙන යන්ඩෝ❤️❤️❤️

AVIBNLeogirl

@SenavirathnaDarshani (⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)❤️
Reply

SenavirathnaDarshani

@AVIBNLeogirl එතකොට මේ අන්තිම එක නේ. අලුත් පටං අරං ඉන්න බැරිද. එතකොට දුක අඩුයි... අනේ මන්දා බං.. කැමති දෙයක් කරන්න
Reply

AVIBNLeogirl

ආආආආආආආආආ(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
          
          සීමා එක 30K වෙලා ළමයි...ඒක මගෙ පළවෙනි නන්ෆික් එක...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
          
          තැන්ක්‍යු හොඳද....
          
          This is the first time and....I can't explain how much this means to me...Thankyou
          ༎ຶ⁠‿⁠༎ຶ❤️❤️❤️❤️❤️
          
          
          Luv you babalaa.....❣️
          
          Special thanx to my buddies who lifted me up every time I thought of giving up...❤️
          
          https://www.wattpad.com/story/349650564-%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F

AVIBNLeogirl

හුස්මක් දුරින් අප්ඩේටුවක් දුන්නා ළමායිඉඉඉ....
          
          I just published "අවසානයට පෙර" of my story හුස්මක් දුරින්...Hope you enjoy ❣️
          
          https://www.wattpad.com/1450861300-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%7E%E2%9D%A4%EF%B8%8F