Aria_Zetian

          	ලස්සන කවි පේළි ටිහකින් පුංචි කතාවක් ගොඩනගලා ... හරි ලස්සනයි මේ පොත ඉතින් ඔයාලත් කියොලා බලන්න... ඕතර් ට ත් සපොට් එකක් දෙන්න ලමයි ❤️❤️❤️
          	
          	
          	https://www.wattpad.com/story/361506976?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Aria_Zetian

Aria_Zetian

          ලස්සන කවි පේළි ටිහකින් පුංචි කතාවක් ගොඩනගලා ... හරි ලස්සනයි මේ පොත ඉතින් ඔයාලත් කියොලා බලන්න... ඕතර් ට ත් සපොට් එකක් දෙන්න ලමයි ❤️❤️❤️
          
          
          https://www.wattpad.com/story/361506976?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Aria_Zetian

Aria_Zetian

          " until you come " ටේකුක් පොත කියොන අය ඉන්නවතෙ o_O අප්ඩේට් එකක් දෙන්න.... 
          
          :-D

Aria_Zetian

          ටේකුක් නන්ෆික් කතාවක් අරන් අවා... ෆැන්ටසි පැත්තට බර හරි ලස්සන කතාවක් . කතාව කියොලා ඒ ඕතර්ට ත් සපොට් එකක් දෙන්න ලමයි....❤️❤️
          
          
          
          https://www.wattpad.com/story/317116938?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=TK_Bear_Ara
          
          
          

TK_Bear_Ara

@Aria_Zetian තෑම්ස් කුඩ්ඩෝ ඉතින් 
Reply

Aria_Zetian

ඊජාන් කතාවක් අරන් අවා ඒයිලා... @Liaa_Daisy ඕතර් ගෙ තමෛ පොත..  " ධෘනුවී පොතේ "  දෙවනි කොටස තමා මේ
            " ඩයිරි " පොත කියන්නෙ. 
          
          ඉතින් ඕතර් ගෙ පොත කියොලා..සපොට් එකක් දෙන්ඩෝ..❤️
          
          
          https://www.wattpad.com/story/370059445?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Aria_Zetian
          

Jeon_Dudu369

මගේ ආරිච්චියේ... මං හොදින් මගෙ ලමයෝ.... මං ගොඩාරියක් හිරවෙලා දරුවෝ.... මං මොකද කරන්නේ අනේ මට පාළුයී තමයී... මැසේජ් නොකරට මට අමතක වෙලා නෑ.... කවදාවත් ඒම කරන්නෙත් නෑ... ඔයා මාව තේරුම් ගනී කීලා මං හිතනවා මගේ ලමයෝ.... මං ආදරෙයි... පරිස්සමෙන් ඉන්න... කොහෙ ගියත් පරිස්සමෙන් ගිහින් එන්න... කොහේ උන්නත් පරිස්සමෙන් ඉන්න... ඔයාට අමතකම වෙනදේ.... එළියට යනෝනම් කුඩයක් අනිවාර්යෙන්ම අරං යන්න.... මැණිකේ කරනකොට ඩූඩූ නොකියන තරමට මං කැමතී.... (සමාවෙන්න) හේතුව ඔයා හොදටෝම දන්නවා....

Aria_Zetian

@Jeon_Dudu369 අනෙ අක්කෙ...මට අද යි wttpad එකට ලොග් වෙන්න පුලුවන් වුනෙ.. අනෙ ඔහොම කියද්දී දුකයි හලො. සමාවගන්න ඕනී නැ ඩුඩූ මට තේරෙනවා.. eth හැමදාම ඔහොම ඉන්න බැනෙ deyyane ... මට හරි දුකයි :-(❤️
Reply

SlAeries

@Aria_Zetian  wede kiyanne matath den mn mage yaluwage kathawa kiwwe kohomada kiyala mathaka ne hariyata.
          Mn summary ekak kiyannmko mehema girls la 2nnek hitiya ekama girls school eheka Colombo. Eyala yaluwo newei hebai tharaha karayoth newei. Eka girl kenek anik girlta kemathi wenawa ekata eyage yaluwo set ekath udaw karanawa. Anith girl ewata kemathi kenek kenek eyata ewa penna beri kenek e nisa E girl ara girlwa dekka thena ahaka balan magarala yanawa. Eth ara girlge kemaththa wenas wen ne. Akamathi girluth me case Eka eyage yaluwanta kiyanneth ne hebai. Ara kemathi girl school eke popular charithayak eya sports karana lassana girl short hair girl kenek. Akamathi girl ol hodatama pass wela e school eken ayin wela eyage home town ekata yanawa. Home town eke school ehekata join wenawa gedara Idan yanna.hodata weda karala medicine yanna.Eth eyata e school ekata giyamai therenne eya ara girlta kemathi ne wage pennagena hitiyata Kochchara kemathida kiyala.eyath nodena eya adare karala e girlta. Nodema nedewei eyata therunne eya baya una E girlta karadarayak wei kiyala. Eyawa balannama meya school giyapu dawas thibba. Eth eya Eka pennuwe ne . Eth samaharawita ara girl eka therumganna athi ekai meya Kochchara ganan gan nethun hitiyath ekama vidihata kemeththen hitiye 3yrs. Ithin me girlta studies epa una igenaganna thibba asawa 0 una eyata eya genama tharahak loku kalakereemak dukak awa.medicine dream eka atharalama demma eya. Mata eyawa meet une al waladi eya shook hari friendly eth monahari awulakin hitiye kiyala mata theruna e dawaswala mn ahuwata me kathawa kiwwe ne studies nisa kiwwe. Passe math ekka fit unamai kiwwe kiyanna kalin ehen mehen e vidihe love sambandawa ape yaluwo set eka katha Kala. Mn vitharai supportively positively katha kale anith kattiya full homo. E nisa wennathi Mata kiwwe. E dennage kathawa asampoornai wagema dukai.
          Oyata puluwannm Eka sampoorna karanna lassana awasanayak ekka

Aria_Zetian

Hi ලමයි ඔයාලට කොහොමද ?? මට විශේෂ දෙයක් කියන්න තියෙනවා . මීට මාස දෙකකට විතර කලින් මට  ලමයෙක් එයාගෙ කතාව ලියන්න request කරා . අනෙ එත් wttpad මැසේජ් මුකුත් දැන් නැනෙ . ඇත්තටම සමාවෙන්න වෙන්න ඕන මගෙ ලග ss එකක්වත් නැ ඒ චැට් එකෙ . ඒ ලමයා මේක දකිනවා නම් මගෙ ඒෆ්බී ( Aria Zetian kiyla Acc athi page ek newe hode )  එකට මැසේජ් එකක් දාන්න .. 
          
          :'(
          
          
          

Aria_Zetian

@Aria_Zetian ane ada hlo log une.. mn kthwa liynna hada ei.. wens karanna then wladi oyw denuwth krannamko ❤️
Reply

SlAeries

@Aria_Zetian mn reply ekak demma methanama.oyata pennanne nedda
Reply

Aria_Zetian

@SlAeries ane hlo e oyt puluwnda fb eken msg ekk danna ? Oyge kthwa ee msg den ma lg nne
Reply